☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අපිත් ඔව්වා ඔක්කොම දන්නවා.....
    අපි කියන්නේ සිහළුනේ පක්ෂ පාට ඇතැරලා රට වෙනුවෙන් එකතු වෙයව් කියලා..........

    රට වෙනුවෙන් ආගම වෙනුවෙන් අනන්තවත් කෑ ගහලත් තියෙනව ඉස්සරහටත් කෑ ගහනවා ඒත් බොර දියේ මාලු බාන්න සහයොගෙ දෙන්නෙ නෑ මචන්

    මිනිහෙක්ගෙ කලක්‍රියාව මයින්නෙ ඒ මිනිහා මේ වෙනකන් කරල තියෙන දේවල් වලින්
    ඉතින් මේ වෙනකන් එයා රට වෙනුවෙන් කරල තියෙන්නෙ රෙදි හෝදන එක විතරයි මට කිසිම සාධාරණ හේතුවක් නෑ පිළීගන්න විමල් ඕක මගදි නවත්තල දාල නැගිටල යන එකක් නෑ කියල

    ඒක එහෙම නොවුනොත් ඒ කියන්නෙ මගදි නැගිටල සටන අත හැරියෙ නැත්නම් එතනින් එහා ටික කරන්න මම ක්‍රියා කාරීව ඕනෙම කෙනෙක්ට සහයෝගෙ දෙනවා

    ඒත් ඒක තීරණය වෙන්නෙ සටන පටන් ගත්ත පුද්ගලයා මගදි උපවාසෙ නවත්තල නැගිටල ගියේ නැත්නම් රට වෙනුවෙන් දවසක් බඩගින්නෙ හිටියට මිනිහෙක් මැරෙන්නෙ නෑ ආමි එකේ කොල්ලො රට වෙනුවෙන් මාස ගණන් මඩේ ලැග ලැග දුක් විදල තියෙනවා ඒත් විමල් ඔය වැඩේ නොනවත්වා කරගෙන යනව නම් මගේ සහයෝගෙත් එයාට ලැබේවි
    හැබැයි ඒක තීරණය කරන්න තාම කල් වැඩියි මොකද මෙච්චර කාලයක් එයා රට වෙනුවෙන් කෑ ගහනව කියල කරේ එයාට ලකුණු එකතු කරපු එක එහෙම කරල එයා සැප විදපු එක

    (අපි කලින් දැක්කනෙ සීගිරියෙ ගිහින් නෑ කිය කිය හිටපු එකා ප්‍රංශෙට ගිහින් කරපු හරිය )

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.

    විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??

    මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.

    මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

    :rolleyes::rolleyes::rolleyes: :frown:

    Umbe kathawaekaga wenne puluwan eeeth Yakoo mona magulatada eeth waradak karala nathi nam baya wenne. Dan mee uuruwanshaya nisa hamooma hithanawa methana mona hari deyak wela thiyenawa,ekai mee nawaththanna hadanne kiyala
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    බඩ ගැන හිතන නිවටුනේ.... රට ගැන හිතපල්ලා............

    Umbala magulak katha karanawa. Yakoo Mee wage gon wada hinda apee weerodara sebalun amaruwe watenne. Dan hama ratakma hithanawa yuda aparada wela ekai mee nawaththanna hadanne moonawa ena eka kiyala
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    කතාව සම්පූර්ණ ඇත්ත මචෝ අපි දැන් හිතන්න ඔනේ රට ගැන විතරයි. ඒත් මම මේ tread එක දැම්මේ අපේ එවුන් ඔක්කොම අපෙම එකාගෙ රෙදි ගලවනව බලන් ඉන්න බැරි නිසා. අර මූණට වචනයක්වත් කියන්නේ නෑ ඒක නිසයි.කොහෙවත් යන පිටරට පඟර නැට්ටෝ ලොකු කරගෙන අපි මොනව බලාපොරොත්තු වෙන්නද?
    aniwaryenma machan. Ek eke kawuruwath moon karana de waraddak gana kiyanne na. wimal ge waradi witharai kiyanne. hari. u waradi thama. u amba gona. eth me welawe u witharai oka hari kale. me ka gahana un monawath karada? Na. me welawe poddak hari deyak karanne u nam api uwa raka ganna ona..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    oyage kathawa hari. eth ehema kisima kenek karanne nathnam karana ekawa araksha karaganna ona. api dan karanne utama bana bana balan inna eka. wimal oka kara kiyala UN eka ballekta ganna ekak na. eth ratak widiyaka ehema hari nagitte u withrai. api utama kapala hariyanawada?

    oya kiyanawa wage api nayai loketa. eth api e naya gewanawa. naya gatta kiyana eka badimak neme. naya natuwa adara denawa nam eka badimak. nayak kiyanne thwath eka business ekak witharai. oya kade mudalaligena nayata badu gatta kiyala u ubata p*** a***** awoth ekata ha kiyanawada? naya kiyanne thawa eka business ekak witharai. oya kawuruwath naya denna adaretada? na poliya ekathu karaganna.

    සිම්පල් මම ණය ගන්නෙ නෑ මට පුලුවන් විදිහට කරගන්නව එත කොට මුදලාලිට කියන්න බෑ මට පු* දෙන්න කියල මොකෝ මම ඌගෙන් නය අරන් නෑ

    අපිට එහෙම කරන්න ඕනෙ තරම් චාන්ස් තිබ්බා මචන් ඒ තියෙද්දි තමා අපි තව තව ණය ගත්තෙ
    සුනාමිය ආපු කාලේ ලංකා‍වට ණය නොවෙන විදේශ ආධාර ලැබුණ ඒ කාලෙත් විමල් හිටයා ඒත් ලංකාව හැදුනද?

    උඹ හිතනවට වඩා දෙයක් මේ ණය සීන් එකේ තියෙනවා ඒක පොඩ්ඩක් තේරුම් ගනින්

    නිය පොත්තෙන් කඩන්නතියෙන දේ පොරවෙන් කපන්න කර‍ගත්තෙ අපි දැන් අපිට ඒක පොරවෙන් කපා ගන්නත් බැරුව උද්ඝෝෂනය කරනව

    ‍උඹ කියල තියෙනවා විමල් මේකටමුලින්ම විරෝධය පාන්න පටන් ගත්තෙ කියල වැරදියි
    විමල් ඕක පටන් ගන්න දවස් 2ක ඉස්සෙල්ලා ජාතික හෙල උරැමෙ එල්ලාවල මේධානන්ද හාමුදුරුවො යූ එන් එකේ ලංකාවෙ කාර්යාලෙට ගිහින් හම්බෙලා කතා කරා
    වෙනදාට මොකක් හරි උනාම එළියට බැහැල සතයග්‍රහ පටන් ගන්නෙ මුලින්ම හාමුදුරුවරු
    රතන හාමුදුරුවොයි අමිල හාමුදුරුවොයි මැරෙනකන් උපවාස කරල ඒ අයිතීන් දිනා ගත්තා
    එහෙම කරපු හාමුදුරුවරු ඉන්න රටක හාමුදුරුවරු මේකට මැදිහත් වෙලා සත්‍යග්‍රහයකින් වැඩේ පටන් ගන්නෙ නැතුව යූ එන් එක එක්ක සාකච්ඡා කරන්න යන්න ඇත්තෙ එහෙනම් උඹ මට කිවුවා වගේ හාමදුරුවරුත් පු* දෙන්න ගිහිනද නැත්නම් හාමුදුරුවොනට තේරිලාද ‍මුන් එක්ක ගනුදෙනු කරන්න ඕනෙ විදිහක් තියෙනවා කියල?? කියන එක තේරුම් ගන්න එක උඹට බාරයි මචන්

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    රට වෙනුවෙන් ආගම වෙනුවෙන් අනන්තවත් කෑ ගහලත් තියෙනව ඉස්සරහටත් කෑ ගහනවා ඒත් බොර දියේ මාලු බාන්න සහයොගෙ දෙන්නෙ නෑ මචන්

    මිනිහෙක්ගෙ කලක්‍රියාව මයින්නෙ ඒ මිනිහා මේ වෙනකන් කරල තියෙන දේවල් වලින්
    ඉතින් මේ වෙනකන් එයා රට වෙනුවෙන් කරල තියෙන්නෙ රෙදි හෝදන එක විතරයි මට කිසිම සාධාරණ හේතුවක් නෑ පිළීගන්න විමල් ඕක මගදි නවත්තල දාල නැගිටල යන එකක් නෑ කියල

    ඒක එහෙම නොවුනොත් ඒ කියන්නෙ මගදි නැගිටල සටන අත හැරියෙ නැත්නම් එතනින් එහා ටික කරන්න මම ක්‍රියා කාරීව ඕනෙම කෙනෙක්ට සහයෝගෙ දෙනවා

    ඒත් ඒක තීරණය වෙන්නෙ සටන පටන් ගත්ත පුද්ගලයා මගදි උපවාසෙ නවත්තල නැගිටල ගියේ නැත්නම් රට වෙනුවෙන් දවසක් බඩගින්නෙ හිටියට මිනිහෙක් මැරෙන්නෙ නෑ ආමි එකේ කොල්ලො රට වෙනුවෙන් මාස ගණන් මඩේ ලැග ලැග දුක් විදල තියෙනවා ඒත් විමල් ඔය වැඩේ නොනවත්වා කරගෙන යනව නම් මගේ සහයෝගෙත් එයාට ලැබේවි
    හැබැයි ඒක තීරණය කරන්න තාම කල් වැඩියි මොකද මෙච්චර කාලයක් එයා රට වෙනුවෙන් කෑ ගහනව කියල කරේ එයාට ලකුණු එකතු කරපු එක එහෙම කරල එයා සැප විදපු එක

    (අපි කලින් දැක්කනෙ සීගිරියෙ ගිහින් නෑ කිය කිය හිටපු එකා ප්‍රංශෙට ගිහින් කරපු හරිය )

    මචන් උබට සහයෝගය දෙන්න බැරි නම් කරුණාකරලා කටවත් වගෙන ඉන්නවද රට වෙනුවෙන්.......
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    Umbe kathawaekaga wenne puluwan eeeth Yakoo mona magulatada eeth waradak karala nathi nam baya wenne. Dan mee uuruwanshaya nisa hamooma hithanawa methana mona hari deyak wela thiyenawa,ekai mee nawaththanna hadanne kiyala

    මම ඉස්සෙල්ලත් කිව්වා වැරැද්දක් කළත් රට වෙනුවෙන් කළේ....
    තමන් වෙනුවෙන් නෙමෙයි නේද????
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    අපිත් ඔව්වා ඔක්කොම දන්නවා.....
    අපි කියන්නේ සිහළුනේ පක්ෂ පාට ඇතැරලා රට වෙනුවෙන් එකතු වෙයව් කියලා..........

    ehenam machan uba karanna oneth gihin ethanin waadiwelaa wimalta udaw karana eka needa?

    api naya arage redda asse daagena kanawo kanawo kiwwata wadak naa.wimal oya ubawaasaya mulin patan gatthanam awulak naa.but miniha prachanda widihata hasiruna nisai UN 1ka samahara wita darunu wenna atthe. UN karapu wage hari kiyanawa nemai. but ape rata athule prashna wisadana widihata loketh ekka prashna wisada ganna baa.. ekai api mulinma therum ganna oni.
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    මම ඉස්සෙල්ලත් කිව්වා වැරැද්දක් කළත් රට වෙනුවෙන් කළේ....
    තමන් වෙනුවෙන් නෙමෙයි නේද????

    Mama waradak kalath eeka waradak widihata dakinne naha. LTTE para haththa nathi kala eka gana adambarai. eeth mee wage wada walin lokayata pennanne mokakda balahan. mewwa katha baha karala wisada ganna thiyana prasna. mee apee rata athule prasnayak witharak newei machan mulu looketh ekka wena siddiyak. a nisa mee wage dewal walin ratata haniyak wenawa misak hondak wenawa newei. ekak mathaka thiya ganna api para suddanta kade yanawa newei.:yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Umbe kathawaekaga wenne puluwan eeeth Yakoo mona magulatada eeth waradak karala nathi nam baya wenne. Dan mee uuruwanshaya nisa hamooma hithanawa methana mona hari deyak wela thiyenawa,ekai mee nawaththanna hadanne kiyala

    machan policya gana hithapan. una kenekta kelawanna ona na un boru chodana hadanawa. kudu packet ekak hari sakkuwata danawa. apath na aruta. dan apitat wenna yanne okama thama. balagena idapanko...
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්
    මෙන්න නියම සිංහලයෝ

    මෙන්න නියම සිංහලයෝ

    ඔබ සැබැවින්ම අපි දුන් යුතුකමේ මනාපයට
    ඔබේ යුතුකම ඉ‍ටුකර ඇත
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    machan rawana mata therenawa umba ratata athi adareeta me wage thread ekak open kale kiyala.
    methana wimal ge paththada moon ge paththada kiyana eka newei prasne. Mee gon paat eken ratata wena haniya wadi moon path kala kamituwath ekka sakachcha maargayen meeka wisada gannawa wada
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    අද ලංකාවේ දේශපාලකයන් කරන්නේ යුද්දයේ ජයක්ග්‍රහනය තුලින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් මිසක් රනවිරුවන් ආරක්ශා කිරීම නොවේයි.ඕනම හරකෙකුට තේරෙනවා විමල් ඔතන මාරන්තික උපවාසයක් නොවෙයි නෝම්බි ඇල්ලීමක් කරන්නේ කියලා.
    සැබෑ වීරයන්ව යටපත් කරලා විමල්ලා වගේ කඩදාසි වීරයෝ රනවිරුවන්ගේ රුධිරය උඩින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් නේද මේ කරන්නේ?
    නිර්ධන පංතියෙන් ඇවිල්ලා, මේ රටේ දුප්පත් තරුණයන්ගේ මනස් වලට වස විෂ පොවලා අද දේශපාලනය තුලින් ධනකූවේරයන් බවට පත් වෙලා ඉන්න විමල්ලා අපේ රටේ සැබෑ වීරයන් කියල හිතන බූරුවො නොවෙයිඅපි
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    machan rawana mata therenawa umba ratata athi adareeta me wage thread ekak open kale kiyala.
    methana wimal ge paththada moon ge paththada kiyana eka newei prasne. Mee gon paat eken ratata wena haniya wadi moon path kala kamituwath ekka sakachcha maargayen meeka wisada gannawa wada

    sakachcha karala beraganna puluwan nam mechchara gemak denne nene ban... un hithan inne api rookada kiyala
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....

    සිම්පල් මම ණය ගන්නෙ නෑ මට පුලුවන් විදිහට කරගන්නව එත කොට මුදලාලිට කියන්න බෑ මට පු* දෙන්න කියල මොකෝ මම ඌගෙන් නය අරන් නෑ

    අපිට එහෙම කරන්න ඕනෙ තරම් චාන්ස් තිබ්බා මචන් ඒ තියෙද්දි තමා අපි තව තව ණය ගත්තෙ
    සුනාමිය ආපු කාලේ ලංකා‍වට ණය නොවෙන විදේශ ආධාර ලැබුණ ඒ කාලෙත් විමල් හිටයා ඒත් ලංකාව හැදුනද?

    උඹ හිතනවට වඩා දෙයක් මේ ණය සීන් එකේ තියෙනවා ඒක පොඩ්ඩක් තේරුම් ගනින්

    නිය පොත්තෙන් කඩන්නතියෙන දේ පොරවෙන් කපන්න කර‍ගත්තෙ අපි දැන් අපිට ඒක පොරවෙන් කපා ගන්නත් බැරුව උද්ඝෝෂනය කරනව

    ‍උඹ කියල තියෙනවා විමල් මේකටමුලින්ම විරෝධය පාන්න පටන් ගත්තෙ කියල වැරදියි
    විමල් ඕක පටන් ගන්න දවස් 2ක ඉස්සෙල්ලා ජාතික හෙල උරැමෙ එල්ලාවල මේධානන්ද හාමුදුරුවො යූ එන් එකේ ලංකාවෙ කාර්යාලෙට ගිහින් හම්බෙලා කතා කරා
    වෙනදාට මොකක් හරි උනාම එළියට බැහැල සතයග්‍රහ පටන් ගන්නෙ මුලින්ම හාමුදුරුවරු
    රතන හාමුදුරුවොයි අමිල හාමුදුරුවොයි මැරෙනකන් උපවාස කරල ඒ අයිතීන් දිනා ගත්තා
    එහෙම කරපු හාමුදුරුවරු ඉන්න රටක හාමුදුරුවරු මේකට මැදිහත් වෙලා සත්‍යග්‍රහයකින් වැඩේ පටන් ගන්නෙ නැතුව යූ එන් එක එක්ක සාකච්ඡා කරන්න යන්න ඇත්තෙ එහෙනම් උඹ මට කිවුවා වගේ හාමදුරුවරුත් පු* දෙන්න ගිහිනද නැත්නම් හාමුදුරුවොනට තේරිලාද ‍මුන් එක්ක ගනුදෙනු කරන්න ඕනෙ විදිහක් තියෙනවා කියල?? කියන එක තේරුම් ගන්න එක උඹට බාරයි මචන්

    uba magulak kiyanawa. uba naya aran nathuwa athi. mamath aran na. mama kiyanne eka neme. ehema aragena thibuna nam kiyala ahuwe uben. uba dan uba naya gatta ewa nathi ewa kiyanawa.
    machan uba kiyanawa nam swameen wahansela mekata mulin madihath wuna kiyala, eeta kalin mathak karaganna mulinma rajayen okata wrudda wune.mulinma patan gatta aya gana kiyanawanam ehema enna.
    hamuduruwaru karapu de hari. eka agaya karanna ona. un wahansela gihin kata karala baluwa. hari giyada na. dan me wimalaya karana de hari yawida? mama hithanne na. methana katahawa machan oka neme. ape eka waradi athi. mama methana kohewath wimal hari kiyala thiyenawada? na. mama kiyanne u witharai dan monawa hari karanne. uta kelawanna hadanne ai api. moone karaya karana de gana ai api kata karanen naththe.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අද ලංකාවේ දේශපාලකයන් කරන්නේ යුද්දයේ ජයක්ග්‍රහනය තුලින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් මිසක් රනවිරුවන් ආරක්ශා කිරීම නොවේයි.ඕනම හරකෙකුට තේරෙනවා විමල් ඔතන මාරන්තික උපවාසයක් නොවෙයි නෝම්බි ඇල්ලීමක් කරන්නේ කියලා.
    සැබෑ වීරයන්ව යටපත් කරලා විමල්ලා වගේ කඩදාසි වීරයෝ රනවිරුවන්ගේ රුධිරය උඩින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් නේද මේ කරන්නේ?
    නිර්ධන පංතියෙන් ඇවිල්ලා, මේ රටේ දුප්පත් තරුණයන්ගේ මනස් වලට වස විෂ පොවලා අද දේශපාලනය තුලින් ධනකූවේරයන් බවට පත් වෙලා ඉන්න විමල්ලා අපේ රටේ සැබෑ වීරයන් කියල හිතන බූරුවො නොවෙයිඅපි
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif

    බොහොම ස්තූතියි.... රටවෙනුවෙන් දීපු සහයෝගයට....
    නොදකින් මේවගේ අමන බල්ලෝ...
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඌ හොරා උනත් සක්කිලිය උනත් සල්ලාලය උනත් මොකා උනත් ඌ අපෙ එකා..මූන අපෙ කවුද? දැන් ඔය විමල් කොරන උපවසෙ UN එක සත පහකට ගනන් ගන්නේ නැති බව ඇත්ත ඒත් එහෙම කියල අපේ එකාටම මඩ ගහන එක හරිද? මට අපෙ එකා වටිනව මූනට වඩා.
    :angry::angry::angry:

    ඇයි තවත් උගේම වරදි කියන්නේ.ඇයි යකෝ තොපිල අවුරුදු ගානක් ඇස් කන් පියාගෙනද හිටියේ

    "මචන් ඕනෙ ම දෙයක් කළ යුතු සම්මත ක්‍රමයක් තියෙනවා ඒක මිනිස්සු සම්මත යක් කියල පිළි අරන් තියෙන්නෙ ඒ ක්‍රමේ වඩාත් සදාචාර සම්පන්න නිසා"

    එකෙක් මෙහෙම කියනවා සදාචාරයටම කලානම් ප්‍රභාකරණ් දැන් රට අල්ලලා ඉවරයි. ඔය මූනට කෑගහන එවුන් වගේම අපි මැරුණු තැන් වලත් ගස් පැලවෙලා.යකෝ යුද්ධය තියෙන කොටත් UN එකෙන් මොකද්ද කරන්න හැදුවෙ ප්‍රභාකරණ් පන්නන්න තම උන් දැඟලුවේ.

    දැන් ඒක කරන්න බැරි උනාම දැන් හදන්නේ ලංකාව යුද්ධ අධිකරණය ඉස්සරහට ගෙනත් හංවඩු ගහන්න. උඹල හිතල බලපන් ඇත්තටම උඹල ලාංකිකයොද කියලා...නැත්නම් මූනගේ ජාතියේ එවුන්ද කියලා....
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අද ලංකාවේ දේශපාලකයන් කරන්නේ යුද්දයේ ජයක්ග්‍රහනය තුලින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් මිසක් රනවිරුවන් ආරක්ශා කිරීම නොවේයි.ඕනම හරකෙකුට තේරෙනවා විමල් ඔතන මාරන්තික උපවාසයක් නොවෙයි නෝම්බි ඇල්ලීමක් කරන්නේ කියලා.
    සැබෑ වීරයන්ව යටපත් කරලා විමල්ලා වගේ කඩදාසි වීරයෝ රනවිරුවන්ගේ රුධිරය උඩින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් නේද මේ කරන්නේ?
    නිර්ධන පංතියෙන් ඇවිල්ලා, මේ රටේ දුප්පත් තරුණයන්ගේ මනස් වලට වස විෂ පොවලා අද දේශපාලනය තුලින් ධනකූවේරයන් බවට පත් වෙලා ඉන්න විමල්ලා අපේ රටේ සැබෑ වීරයන් කියල හිතන බූරුවො නොවෙයිඅපි
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif
    aFi_MJsNose.gif

    ane me umba danna nombi.....
    nombi kiyana eka igenagena waren issella....

    balamu sabe weeraya wimalda neththan
    umbalata dan oya loku wela thiyena suddada kiyala