අපිත් ඔව්වා ඔක්කොම දන්නවා.....
අපි කියන්නේ සිහළුනේ පක්ෂ පාට ඇතැරලා රට වෙනුවෙන් එකතු වෙයව් කියලා..........
රට වෙනුවෙන් ආගම වෙනුවෙන් අනන්තවත් කෑ ගහලත් තියෙනව ඉස්සරහටත් කෑ ගහනවා ඒත් බොර දියේ මාලු බාන්න සහයොගෙ දෙන්නෙ නෑ මචන්
මිනිහෙක්ගෙ කලක්‍රියාව මයින්නෙ ඒ මිනිහා මේ වෙනකන් කරල තියෙන දේවල් වලින්
ඉතින් මේ වෙනකන් එයා රට වෙනුවෙන් කරල තියෙන්නෙ රෙදි හෝදන එක විතරයි මට කිසිම සාධාරණ හේතුවක් නෑ පිළීගන්න විමල් ඕක මගදි නවත්තල දාල නැගිටල යන එකක් නෑ කියල
ඒක එහෙම නොවුනොත් ඒ කියන්නෙ මගදි නැගිටල සටන අත හැරියෙ නැත්නම් එතනින් එහා ටික කරන්න මම ක්‍රියා කාරීව ඕනෙම කෙනෙක්ට සහයෝගෙ දෙනවා
ඒත් ඒක තීරණය වෙන්නෙ සටන පටන් ගත්ත පුද්ගලයා මගදි උපවාසෙ නවත්තල නැගිටල ගියේ නැත්නම් රට වෙනුවෙන් දවසක් බඩගින්නෙ හිටියට මිනිහෙක් මැරෙන්නෙ නෑ ආමි එකේ කොල්ලො රට වෙනුවෙන් මාස ගණන් මඩේ ලැග ලැග දුක් විදල තියෙනවා ඒත් විමල් ඔය වැඩේ නොනවත්වා කරගෙන යනව නම් මගේ සහයෝගෙත් එයාට ලැබේවි
හැබැයි ඒක තීරණය කරන්න තාම කල් වැඩියි මොකද මෙච්චර කාලයක් එයා රට වෙනුවෙන් කෑ ගහනව කියල කරේ එයාට ලකුණු එකතු කරපු එක එහෙම කරල එයා සැප විදපු එක
(අපි කලින් දැක්කනෙ සීගිරියෙ ගිහින් නෑ කිය කිය හිටපු එකා ප්‍රංශෙට ගිහින් කරපු හරිය )


