ekenkma happy birthday ada rasaaaa kamak oneeeeeeeeeහැපි බද්දේ කිබුලයියා.
වැඩි වැඩියෙන් දත් ගැලවීමට හැකියාව සක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.. සාදුකාරයක් දෙන්න
![]()

විරාමය තබා මෙහි පැමිණ
ස්තූතියි!!!
මා කිරිය වෙත බදවා තබන රන් හුය නුඹලා ය මාගේ සකියනි!

මාත් මේ බෝට්ටුවෙම තමයි......මා සාමාන්‍යෙයන් උපන්දිනය සමරන්නේ නැත.
මා එදාට නූපන්නා සේ සිටිමි.


තාමත් ට්‍රයි හෙවත් පැණි පෙරන අවස්ථාවේ සිටින නුඹටත්, ඒ පැණි පෙරීම සර්වප්‍රකාරයෙන් ම සඵල වී හොරෙන් පෙරන වයින් මධු පැන් ඔඩමක් නොව ප්‍රේමයේ මිහිරි මධු පැන් ම තොල ගාන්නට ලැබේ වා යයි විශේෂයෙන් පතමි!දැං මූ හෙට මේ ත්‍රෙඩ් එක බලලා තොපේ මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ශිෂ්ඨ ලෙස ඇමතිය හැකි සීමා ඉම තෙක් අමතද්දී.... ඇටිකෙහෙල් අනුභව කල මොක්කුන්ද සේ බලා සිටිනු !

මට සුබ පැතු එළකිරිවාසී නුඹලා සියළු දෙනාට ම බොහෝ පින් යැ......
ජීවිතයේ බොහෝ දුර ගෙවා ඇත්තෙමි. දශක 4ක් යනු සුළුපටු කාලයක් නොවේ.
(නමුත් මාගේ වයස තාමත් වසර 26ක් පමණි. එය වෙන ම කතාවකි!)






මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...
කළුවන් මුහුණ ඔබේ..........
අඩු මිටි දිගු කර...
දත දත ගලවන.....
කිඹුලෙකි මදන විසේ........
පුටුවක ඉන්දන...
A/C දම්මන...
හෙමිහිට කටට නැමේ..........
හූ හඩ නංවන
මරබිය කැන්දන.....
දග වැඩ මෙහේ නැතේ.............
මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...
බඩ පන ගන්වන....
කට කෙල කැන්දන...
රසබර කෑම මුගේ........
අපි යලි යලි යමු....
ඒවා කන්නට....
දිනයක් දාලා එහේ.........
මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...
එළකිරි රේඩියො
රන් නම කැන්දන...
විල්තෙර අසල මුගේ.......
හවසට සෙට්වෙන....
ඇමසියා ලංකර...
මොනවද කරනු ලැබේ......
මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...
මුල් ගීය - උඩරට කදුකර සිරියා පරදන
මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...



මට සුබ පැතු එළකිරිවාසී නුඹලා සියළු දෙනාට ම බොහෝ පින් යැ......
ජීවිතයේ බොහෝ දුර ගෙවා ඇත්තෙමි. දශක 4ක් යනු සුළුපටු කාලයක් නොවේ.
(නමුත් මාගේ වයස තාමත් වසර 26ක් පමණි. එය වෙන ම කතාවකි!)
නුඹලා වෙනුවෙන් යමක් කරන්නට මෙහි දී හැකිවීම මට මහත් මැ සතුටකි.
නැවතත්,
ඒ සතුට මාවෙත බලා දීමට උපස්ථම්භක වූ සියළු ම එළකිරියේ දනා වෙත -
අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන්/සොයුරියන්,
මාගේ කිට්ටුවර හිතවතුන්/හිතවතියන්,
එළකිරි නාමයෙන් පමණක් දන්නා හිතවතුන්/හිතවතියන්,
මට මඩ ගසා මා ප්‍රීතියට පත් කරන සියළු ම ලොන්ත කොකටු දානවයන්
යනාදී සියළු දෙනා හට ම -
සහ විශේෂයෙන්
සිය නිල නොවන මධුසමය තුල දී පවා ඒ සියළු කටයුතු වලටවිරාමය තබා මෙහි පැමිණ
මා වෙනුවෙන් මේ හුය පළ කළ චාමලී නගාටත්
ස්තූතියි!!!
මා හට වයස්ගතවීමක් නොවී වයස අවුරුදු 26 ම රැදෙන්නේ නුඹලා නිසා ය.
මා කිරිය වෙත බදවා තබන රන් හුය නුඹලා ය මාගේ සකියනි!
ප.ලි.
සාමාන්‍යෙයන් මා උපන්දිනය සමරන්නේ නැත.
මම එදාට නූපන්නා සේ සිටිමි.

