උතුම් මිනිස් ගුනෙන් සපිරි සොයුරාණ...
අවැසි විටදි පිහිටට එන මිතුරාණ....
සයුර සදිසි දැනුම බෙදන ඉසුරාණ...
මිතුරන් අතර නුඹ සක්විති රජිඳාණ...
ලැබුවාවූ උපන් දිනය පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!නිරෝගීබව,සතුට,සැනසීම,යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අනාගතයක් වේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!!
සුබ සුබ උපන් දිනයක් වේවා කිඹුලයියේ..!!!