♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උතුම් මිනිස් ගුනෙන් සපිරි සොයුරාණ...
    අවැසි විටදි පිහිටට එන මිතුරාණ....
    සයුර සදිසි දැනුම බෙදන ඉසුරාණ...
    මිතුරන් අතර නුඹ සක්විති රජිඳාණ...

    ලැබුවාවූ උපන් දිනය පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!නිරෝගීබව,සතුට,සැනසීම,යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අනාගතයක් වේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!!

    සුබ සුබ උපන් දිනයක් වේවා කිඹුලයියේ..!!!:D
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Happy B day !!!

    Dr+Seuss+Born+To+Stand+Out+Quote+-+Atypical+Familia+by+Lisa+Quinones-Fontanez.png
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සුභ උපන්දිනයක් වේවා! (කන් දෙක පොඩ්ඩක් සුද්ද කරගත්තනම් :P)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    giphy-1.gif


    උදව්වක් අවැසි සැම විටදීම නැහැ බැහැ නොකියා උපරිමය කරන... සැපේදි වගේම දුකේදිත් අපේ ලඟින්ම සිටින කිඹුල් අයියාට සුභම සුභ උපන් දිනයක් වේවා...!

     
    Last edited: