♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බල්ලා ආයෙත් ආවා නේද?:angry: මම මේ මාස තුනට ගානට ටෝක්ස් කරන් ආවේ ඇන්ටිව... :(

    ඔව් ඔව්. ඕලෙවල් කරලා ආවේ. දැන් ඕලෙවල් පාස් කුකුලෝ පොර ටෝක් ටිකක් කරේ තියන් ආවේ. අනේ නිකන් පල හිවලා ඇන්ටිලා ටෝක් කරන්න ආවා. අංකල්ට මාට්‍ටු උනොත් ලාච්චුවේ තමයි කුට්ටම. :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බල්ලා ආයෙත් ආවා නේද?:angry: මම මේ මාස තුනට ගානට ටෝක්ස් කරන් ආවේ ඇන්ටිව... :(

    :frown:එහෙමද ආස?නෙද්දකින් හිවලා..:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව්. ඕලෙවල් කරලා ආවේ. දැන් ඕලෙවල් පාස් කුකුලෝ පොර ටෝක් ටිකක් කරේ තියන් ආවේ. අනේ නිකන් පල හිවලා ඇන්ටිලා ටෝක් කරන්න ආවා. අංකල්ට මාට්‍ටු උනොත් ලාච්චුවේ තමයි කුට්ටම. :yes::yes:

    :lol:අන්කල් ඕනේ නෑ ඔය පඹයට...මම විතරක් ඇති..:yes::growl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව්. ඕලෙවල් කරලා ආවේ. දැන් ඕලෙවල් පාස් කුකුලෝ පොර ටෝක් ටිකක් කරේ තියන් ආවේ. අනේ නිකන් පල හිවලා ඇන්ටිලා ටෝක් කරන්න ආවා. අංකල්ට මාට්‍ටු උනොත් ලාච්චුවේ තමයි කුට්ටම. :yes::yes:

    api dannwa rawulai kandai dekama bera ganna malli.... oya wibaaga paas karala godak kal.....:yes::yes::rolleyes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හැපි බද්දේ කිබුලයියා.

    stock-vector-funny-crocodile-grill-a-steak-outdoor-81150079.jpg

    cake-14.gif

    :yes::yes:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    api dannwa rawulai kandai dekama bera ganna malli.... oya wibaaga paas karala godak kal.....:yes::yes::rolleyes:

    උඹ නේද අර මාස ගානකට කලින් මේකේ ෆේක් එකක් අටවන් ‍රැවුල වැවෙන්නේ නෑ කියලා ත්‍රෙඩ් එක දාලා කුජීත උන එකා. ‍රැවුල කෙසේ වෙත්ත කැඳත් නෑ තොට. :lol: