⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    EQLmhba.gif%20:P

    Mama podi kale discovery kids wala meyawa dakala hithin adarae kara 1ka parshika adarayak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මම මේක දැක්කා මචං..
    හරිම හිතේ අමාරුවක් ආවා..
    අපි කොච්චර ආදරය කරපු කෙනෙක්ද?
    කෝච් කරන එක ගැන මට කිසිම ගැටලුවක් නැහැ..
    ඒත් මෙහෙම තමන්ගේ රටට පරාද කරනවා කියලා කියන්න පුළුවන්ද?
    මෙහෙම ඉතිහාසේ කිසිම කෝච් කෙනෙක් කියලා තියෙනවද?
    හරිම දුකයි, කලකිරුනා..

    Murali yanne salli passen wenna bae...murali net bowler kenek thathweta watunae ai?
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    Mehema seen ekakut tynwa..
    Me series eka ynne Warne-Muralitharan Trophy kyla..
    Itin ehema tyddi murali aus team eke support coach kenek wena ekat hari nane..
    Mata hittene ehemai..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002

    :(:(:no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Murali yanne salli passen wenna bae...murali net bowler kenek thathweta watunae ai?

    ඒක තමයි හිතාගන්න බැරි දේ...

    Mehema seen ekakut tynwa..
    Me series eka ynne Warne-Muralitharan Trophy kyla..
    Itin ehema tyddi murali aus team eke support coach kenek wena ekat hari nane..
    Mata hittene ehemai..

    ඒකත් ලොකු අවුලක් තමයි..
    මොනවා උනත් කෝච් කෙනෙක් හැටියට ජොබ් එක කරත් තමන්ගේ රට පරාද වෙන්න කියලා පතන එක??????????
    මුරලිගේ ක්‍රීඩා ජීවිතේ ඕස්ට්‍රේලියා උන් ඉවර කරන්න හදද්දි මුරලි එක්ක හිටියේ අපේ රටේ මිනිස්සු..
    බෝධි පූජා තියපු මිනිස්සුත් හිටියා..
    අනේ මංදා..
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    ඒක තමයි හිතාගන්න බැරි දේ...

    ඒකත් ලොකු අවුලක් තමයි..
    මොනවා උනත් කෝච් කෙනෙක් හැටියට ජොබ් එක කරත් තමන්ගේ රට පරාද වෙන්න කියලා පතන එක??????????
    මුරලිගේ ක්‍රීඩා ජීවිතේ ඕස්ට්‍රේලියා උන් ඉවර කරන්න හදද්දි මුරලි එක්ක හිටියේ අපේ රටේ මිනිස්සු..
    බෝධි පූජා තියපු මිනිස්සුත් හිටියා..
    අනේ මංදා..

    Ekane ...
    Mekata karanna tyna hodama de tynne ape un hodata play karna eka..
    Visesayen spin attack eken unwa kora karala daana eka..
    Eken muralita ridei..:baffled:
    Eth ehema weida!!:P:oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම මේක දැක්කා මචං..
    හරිම හිතේ අමාරුවක් ආවා..
    අපි කොච්චර ආදරය කරපු කෙනෙක්ද?
    කෝච් කරන එක ගැන මට කිසිම ගැටලුවක් නැහැ..
    ඒත් මෙහෙම තමන්ගේ රටට පරාද කරනවා කියලා කියන්න පුළුවන්ද?
    මෙහෙම ඉතිහාසේ කිසිම කෝච් කෙනෙක් කියලා තියෙනවද?
    හරිම දුකයි, කලකිරුනා..

    mehemai machan othana balana angle eka anuwa thama :)
    dan hithannako lankawe kenek oya wage wena ratakata migrate wela gihin sport ekak karala lankawa ekka match ekak gahanawa kiyala. ethakota u balanne lankawa paraddanna ne? ex, KP SA born but England walatane play kale. ithin ehemai kiyala uta banala wadak nane. uba kiyana de therenawa. oke anith paththai man kiuwe. murali rata wenuwen sallam kala. ratata loku deyak kala. ea okkomath hari. but dan miniha karanne job ekak. hariyata ara kalin kiuwa player wage wena ratak represent karanne.

    ethakota prasiddiye kiuwa ho nokiuwa thamnge prathiwadiya paraddana eka thama uge parama balaporoththuwa. murali aus walata coach karanne lankawa dinawanna balan neme ne? oya challenge kala kiyana eka ea welawe hithata awilla kiyapu deyak wenna athi. ea mona unath aththa kathawa minihage job eka lankawa paraddana eka ne :)

    lankawa dinanna one kiyana eka emotionally minihage hithe athi. but professionally porata thiyenne lankawa paraddanna one kiyana eka me welawedi. anith de machn oya okkoma amathaka karamu, meka thawath eka sport ekak witharai. anika machan Aus walata puluwan nan un chuck kiyala kiyapu kenawa unge coach karaganna thawa monada. parana dewal hithala wadak na. meka sport ekak witharai. rata wenuwen thama sellam karanne but awasanaye meka hamogema rassawa. echcharai. :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    According to my sources Sana prefers Dhananjaya over Roshen..so Dhananjaya goona bat at 06 which is kind of a alien territory for him ...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කෙරුවොත් හොදයි. කලින් උන්න බෝලර්ලගෙන් නම් නුවන් ප්‍රදීප් විතරයි හොද. අනින් උන් නම් දාල වැඩක් නැහැ. හොද full time spinners ල දෙන්නෙකුයි, allround spinners ලා දෙන්නකුයි හිටින්න ටීම් එක හැදුවා නම් හරි, දනුෂ්ක ගුණතිලක උන්න නම් හොදයි කියල හිතෙනවා. පොර බොලින්ග්, ෆීල්ඩින් , බැටින් තුනම හොදට හදාගෙන. සඳකැන් නම් අනිවාර්යෙන් සෙල්ලම් කරන්න ඕන.

    සඳකැන් දානවා නම් හොඳයි හේරත් වමත් නිසා සඳකැන් දාන එකක් නැහැ බං මට හිතෙන විදියට එහෙම වුනොත් ඩිල්රුවන් ගහයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    සඳකැන් දානවා නම් හොඳයි හේරත් වමත් නිසා සඳකැන් දාන එකක් නැහැ බං මට හිතෙන විදියට එහෙම වුනොත් ඩිල්රුවන් ගහයි

    සඳකැන් චයිනමන්් නේ මචන්... දකුණට නේ ටර්න් වෙන්නෙ...;) හේරත් එක්ක ගැලපෙනවා :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mehemai machan othana balana angle eka anuwa thama :)
    dan hithannako lankawe kenek oya wage wena ratakata migrate wela gihin sport ekak karala lankawa ekka match ekak gahanawa kiyala. ethakota u balanne lankawa paraddanna ne? ex, KP SA born but England walatane play kale. ithin ehemai kiyala uta banala wadak nane. uba kiyana de therenawa. oke anith paththai man kiuwe. murali rata wenuwen sallam kala. ratata loku deyak kala. ea okkomath hari. but dan miniha karanne job ekak. hariyata ara kalin kiuwa player wage wena ratak represent karanne.

    ethakota prasiddiye kiuwa ho nokiuwa thamnge prathiwadiya paraddana eka thama uge parama balaporoththuwa. murali aus walata coach karanne lankawa dinawanna balan neme ne? oya challenge kala kiyana eka ea welawe hithata awilla kiyapu deyak wenna athi. ea mona unath aththa kathawa minihage job eka lankawa paraddana eka ne :)

    lankawa dinanna one kiyana eka emotionally minihage hithe athi. but professionally porata thiyenne lankawa paraddanna one kiyana eka me welawedi. anith de machn oya okkoma amathaka karamu, meka thawath eka sport ekak witharai. anika machan Aus walata puluwan nan un chuck kiyala kiyapu kenawa unge coach karaganna thawa monada. parana dewal hithala wadak na. meka sport ekak witharai. rata wenuwen thama sellam karanne but awasanaye meka hamogema rassawa. echcharai. :)

    oke kisi awulak naaa murali hari:D:yes::D mama unath hitiyanam kiyanawa... meka hari wadak ne u apith ekka iye raa appa kawada ape salli walin nane?
    iye ubawa match eka ta dapu ekaa ath ussala ada ube bill ekata appa (Hoppers) kala heta ubath ekka game illala parada karanakota awulak nathi un dan magulak kiynawaaa... murali ape bill walin muktuth kala naa. so murali fine he has the right:D:D ekak hoda wennai anika awul wennai bane
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    oke kisi awulak naaa murali hari:D:yes::D mama unath hitiyanam kiyanawa... meka hari wadak ne u apith ekka iye raa appa kawada ape salli walin nane?
    iye ubawa match eka ta dapu ekaa ath ussala ada ube bill ekata appa (Hoppers) kala heta ubath ekka game illala parada karanakota awulak nathi un dan magulak kiynawaaa... murali ape bill walin muktuth kala naa. so murali fine he has the right:D:D ekak hoda wennai anika awul wennai bane

    I see what you did there :D:D
    you have a point :yes::yes: typical lankans seriously :sorry: same old way of thinking
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    I see what you did there :D:D
    you have a point :yes::yes: typical lankans seriously :sorry: same old way of thinking

    this country has so many people who decides what is right or wrong based on what they believe . same scenario gets clarified as a wrong doing when it is against your will and once it matches your will it gets the clarification as a great decision ... you see why we are here today? cause we destroyed our mind way back .Some people just see what they wanna see not the situation .if they ever see it it then they will realize you once applauded for same cause of action:yes::yes: you cant act two different ways to two different people when scenario is the same:D:yes:
     
    couldn't agree more :yes::sorry: there is nothing we can do really. just sit and watch the drama gets unfolded all the time
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    couldn't agree more :yes::sorry: there is nothing we can do really. just sit and watch the drama gets unfolded all the time

    there are two types of idiots in this world short idiots and tall idiots .. Anura kumara is a short idiot and jehan mubarak is a tall ..........