මුරලි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සමග මත ගැටුමක
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟ පන්දු යැවීම් උපදේශක ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් පල්ලේකැලේ කි‍්‍රඩාංගණයේ දී සිදුකළ අත්තනෝමතික කි‍්‍රයාවකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විරෝධය පළ කර තිබෙනවා.
ඒ ලබන 26 වැනිදා පැවත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා සූදානම් කර තිබූ ප‍්‍රධාන තණ තීරුව අසල බලහත්කාරයෙන් මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයින් පුහුණු කිරීම හේතුවෙන්.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු වන චරිත් සේනානායක සමග මේ සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් මත ගැටුමක්ද ඇති කරගෙන ඇති බවයි.
පල්ලේකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දින 3කදී අවසන් කරන බවටයි මුරලිදරන් මෙහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමනාකරුට අභියෝග කර ඇත්තේ.
මුරලිදරන් සිදු කළ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ලිඛිතව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ කළමනාකරුටද දන්වා තිබෙනවා.
මුරලිදරන්ට ඕස්ටේ‍්‍රලියාවෙන් විවිධ බලපැම් එල්ල වූ සමයේදි ශී‍්‍ර ලංකාව ඔහු වෙනුවෙන් පෙනී සිටියත්, වර්තමානයේ මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ජයග‍්‍රහණයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දැන් කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
nethFM
ඔය සංග මහේල මුරලි. ඔය ඔක්කොම එකයි බන්. සල්ලි වලට සුද්දන්ට පුක උනත් දෙයි.

unta ehema denna ekak thiyenawa ubata denna pukka wath nane![]()

පල හම්බ පොන්සියෝ. සබ්ජක්ට් කාරයෙක්ට රිදිලා.![]()

thama uba ball karanawada?රොෂෙන්, විශ්ව සෙල්ලම් කරන කතාවක් තියෙනවා නේද ?

රොෂෙන්, විශ්ව සෙල්ලම් කරන කතාවක් තියෙනවා නේද ?
මුරලි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සමග මත ගැටුමක
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟ පන්දු යැවීම් උපදේශක ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් පල්ලේකැලේ කි‍්‍රඩාංගණයේ දී සිදුකළ අත්තනෝමතික කි‍්‍රයාවකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විරෝධය පළ කර තිබෙනවා.
ඒ ලබන 26 වැනිදා පැවත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා සූදානම් කර තිබූ ප‍්‍රධාන තණ තීරුව අසල බලහත්කාරයෙන් මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයින් පුහුණු කිරීම හේතුවෙන්.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු වන චරිත් සේනානායක සමග මේ සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් මත ගැටුමක්ද ඇති කරගෙන ඇති බවයි.
පල්ලේකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දින 3කදී අවසන් කරන බවටයි මුරලිදරන් මෙහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමනාකරුට අභියෝග කර ඇත්තේ.
මුරලිදරන් සිදු කළ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ලිඛිතව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ කළමනාකරුටද දන්වා තිබෙනවා.
මුරලිදරන්ට ඕස්ටේ‍්‍රලියාවෙන් විවිධ බලපැම් එල්ල වූ සමයේදි ශී‍්‍ර ලංකාව ඔහු වෙනුවෙන් පෙනී සිටියත්, වර්තමානයේ මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ජයග‍්‍රහණයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දැන් කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
nethFM
කෙරුවොත් හොදයි. කලින් උන්න බෝලර්ලගෙන් නම් නුවන් ප්‍රදීප් විතරයි හොද. අනින් උන් නම් දාල වැඩක් නැහැ. හොද full time spinners ල දෙන්නෙකුයි, allround spinners ලා දෙන්නකුයි හිටින්න ටීම් එක හැදුවා නම් හරි, දනුෂ්ක ගුණතිලක උන්න නම් හොදයි කියල හිතෙනවා. පොර බොලින්ග්, ෆීල්ඩින් , බැටින් තුනම හොදට හදාගෙන. සඳකැන් නම් අනිවාර්යෙන් සෙල්ලම් කරන්න ඕන.