⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දැන් කියපල්ලා අපේ මෝඩ ජෝඩුව කියක් ගහවිද කියලා :rofl::rofl:

මට හිතෙනවා දෙන්නගෙන් එකෙක් 50ක් වත් තව මැච් 10ක් ඉදිවී කියලා :sorry::sorry:



obata uruma linda pamani :rofl::rofl:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Now, time to bring two ballers as opening batsman. Dimuth and Kaushal should come at last in the batting order. total waste to come first

මුන් මේක කරනවා මුන් දෙන්නා මිට වඩා ගහනවා..මුන් දෙන්නා ෆේල් වෙද්දී ඕපන් එවන උන්ටයි මඩු වලිගෙන් ගහන්න ඕන
 

gepa

Well-known member
  • අපේ ටීම් එකට දයිර්යෙන් ඉදිරියට යන්න කියාදෙන මුල් පිති කරුවන් දෙදෙනාට ප්‍රනාමය..ඉතිරි එවුන් අපරිමාන දයිර්යක් ගන්නේ දැන් මැච් එක ගොඩ දාන්න.. ඉස්සරහ අපේ ටීම් එකේ රසල් ආනෝල්ඩ්,ගුරුසිංහ අර්ජුන වගේ එවුං සෙට් එකක්ම සෙට් වෙනවා..ඔපනිං පෙයාර් එක හන්දා..සන්තෝසේ බෑ