⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    sadakan ta aduma ganne eka over ekak wath denna one, gon mathews 1st inngs eketh antimata dunne.. mul tike aparade runs 50k nikan leak una :angry:

    සමහරවිට දෙයි දිල්රුවට මහන්සි නිසා :yes: කොහොම හරි අද ගත්තොත් එකක් හරි බඩුම තමා :cool:

    Apita bassia da danne na :P:P

    ඒවා කියන්න බෑ :rofl::rofl: කවුද බන් දන්නේ ඒත් දැන් විකට් එකක් ගත්තොත් උන් බැස යනවා ඉර වගේ :sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sandakan දැවී අරුන් දෙන්නටම මහන්සි නිසා දනජය එක්ක

    මෙන්න හේරත් මහන්සි වෙලත් දානවා :shocked:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජොසී;20510955 said:
    Oya wada kare lassanata. :P

    සිරාවටම උ නම් උපරිමය දෙනවා..බෝල් කරනවා..බැට් කරනවා...කියන්න වචන නැහැ... :yes::yes:

    එකට මෝඩ ජෝඩුව,විකට් එකක් ගත්තම මුලින්ම ඇවිත් බදා ගන්නේ උන් :rofl::rofl:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    4.50pm Inning Break!
    Australia will have six uncomfortable overs to face. They'll need.....wait on....Four-hundred-and-thirteen to level the series. No prizes for guessing what Sri Lanka's mode of attack is going to be