⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒ ගන්කබරයත් ගිහින්ද :rofl::rofl::rofl: අඩෝ පට්ට බන් පිනන එවුන්ද මන්ද ඉන්නේ වැඩි පුරම :shocked::sorry::rolleyes:

    pinana ewun tama wedipura atte , participate wena round eka win karat next round select wenne neti ewun inne :lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    duka hitenawa ban balan inna un hitanawa ati somaliyawa pette podi ratak kyala ape un dekkama wedi wenasak pennet nane balahanko uniform wala ketha :(

    තත්පර දහයක් වත් පෙන්නුවෙ නෑනේ...:( විස්තරයක් වත් කලේ නෑ...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    medal ganna puluwan un kawuruth na nea :(

    ara duwana ekek hitiya neda shehan da mokekda kyala u lowet ne neda,

    susanthikala darsha hitapu kale matak weddi adenawa, wiki eke mehema tiyanawa,

    In 1994, she won the bronze in the 200 metres behind Chinese Taipei’s Wang Huei-Chen and team-mate Susanthika Jayasinghe at the Asian Games in Hiroshima. That was the beginning of a dominant period for Sri Lanka in women’s sprinting with Jayasinghe and Darsha seriously challenging the Chinese.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    CPL බලන් නැද්ද සිංහලු...:oo: සංගගෙත් කාලෙ හරි වගේ...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරාවට බං කළු කෑලිත් ඉන්නවා අතරින් පතර :rofl::rofl::rofl: එකාමද මන්ද වටේ යන්නේ :rofl::rofl:

    ow ban mannam ekama kella 50 parak wat dekka,

    et ape un ekka yewwe kollek ban :(
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    pinana ewun tama wedipura atte , participate wena round eka win karat next round select wenne neti ewun inne :lol:

    medal ganna puluwan un kawuruth na nea :(

    ලංකාවේ මළල ක්‍රීඩා වල දක්ෂ අය ඉන්නවා මචන් එත් උන්ට සපත්තුවක්වත් ගන්න වත්කමක් නැහැ :sorry::sorry: පව් වැඩේ ඒ වගේ ය ඉතින් මේ ක්‍රීඩා දාල යනවා රජයෙන් උනත් මහා ලොකු දෙයක් කරන්නේ නැහැ ක්‍රිකට් ඇරුනම අනිත් ක්‍රීඩා වලට ලංකාවේ හැටි තමා :(:(:(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාවේ මළල ක්‍රීඩා වල දක්ෂ අය ඉන්නවා මචන් එත් උන්ට සපත්තුවක්වත් ගන්න වත්කමක් නැහැ :sorry::sorry: පව් වැඩේ ඒ වගේ ය ඉතින් මේ ක්‍රීඩා දාල යනවා රජයෙන් උනත් මහා ලොකු දෙයක් කරන්නේ නැහැ ක්‍රිකට් ඇරුනම අනිත් ක්‍රීඩා වලට ලංකාවේ හැටි තමා :(:(:(

    innawa tamai ban dakshayo netuwa neme tama koheda itin hema reddama desapaluwo kanawane, kawada anagatayak tiyeida apita :(