⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කියලා වැඩක් නැහැ ඉතින් ඕවා අපිට කියලා ක්‍රිකට් විතරයි තියෙන්නේ :sorry::cool:

    den ituru wela tiyana hema deyakma ekale hadapu dewalne, ewat kala dannane mun puluwan taram try karanne, ape rate den wage kalakanni kalayak tibilama netuwa ati ban, me taram sakkili parliment eke idalama netuwa ati kawadawat :(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ මේ බ්‍රසිලේ තවම දියුණු වෙමින් පවතින රටක් නේද මේ වගේ රටක් කොහොමද බන් ඔලිම්පික් තියන්නේ :shocked::shocked: හැබයි උන් ෆුට්බෝල් වර්ඩ් කප් එකත් තිබ්බා නේද හැබැයි ඉතින් එකේ රටවල් වගේ මේකේ කීගුණයක් ඉන්නවද අනේ මන්ද ඉතින් :baffled::baffled:
     
    අලුත් පරම්පරාවක් එනකම් ඉන්න වෙනවා ඒත් වැඩේ කියන්නේ දැන් ඉන්න හල්පරුවොන්ගේ පුත්තුමනේ ඊලග පරම්පරාවට එන්නේ ඔය ප්රෝලිමෙන්තුවේ ඉන්න හල්පරුවෝ මැරෙන්න කලින් හොදට විදවලා මැරෙන්නේ ආත්මයක් නෑ ඉතින් ඕකුන්ට :angry::angry::angry: අහිංසක මිනිස්සු තැලෙනවා හැමදාම අපේ එවුන් පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා ඒ අතර උන්ට තමා වාසි වැඩක් නෑ බන් ඕවා කියලා සිරාවට :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13921054_10210284989987473_7817118260899256678_n.jpg

    13876113_10210284944746342_2320713300352272223_n.jpg

    13939318_10210285102590288_4671838392188670367_n.jpg

    13906869_10210285102790293_1632017262511040004_n.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩෝ මේ බ්‍රසිලේ තවම දියුණු වෙමින් පවතින රටක් නේද මේ වගේ රටක් කොහොමද බන් ඔලිම්පික් තියන්නේ :shocked::shocked: හැබයි උන් ෆුට්බෝල් වර්ඩ් කප් එකත් තිබ්බා නේද හැබැයි ඉතින් එකේ රටවල් වගේ මේකේ කීගුණයක් ඉන්නවද අනේ මන්ද ඉතින් :baffled::baffled:

    eka tama e rate minissunge 2/3 kemati nelu meka tynawata, hena case un protest karanawa rate minissunta padiwat gewanna belu government ekata, hebei bid eka win karana kale supiriyata hedigena awa last 2,3 years idala tama un down giye
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අලුත් පරම්පරාවක් එනකම් ඉන්න වෙනවා ඒත් වැඩේ කියන්නේ දැන් ඉන්න හල්පරුවොන්ගේ පුත්තුමනේ ඊලග පරම්පරාවට එන්නේ ඔය ප්රෝලිමෙන්තුවේ ඉන්න හල්පරුවෝ මැරෙන්න කලින් හොදට විදවලා මැරෙන්නේ ආත්මයක් නෑ ඉතින් ඕකුන්ට :angry::angry::angry: අහිංසක මිනිස්සු තැලෙනවා හැමදාම අපේ එවුන් පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා ඒ අතර උන්ට තමා වාසි වැඩක් නෑ බන් ඕවා කියලා සිරාවට :yes::yes:

    unta benala wedak ne minissu tamai antimeta wagakiyanna ona, un wagema tama ban minissu hitannet taman gena witarai, ekane antimeta okkotama kelawela tiyenne, :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    Anuradha Indrajith Cooray (Athletics), Niluka Geethani Rajasekara(Athletics), Sumedha Jagath Ranasinghe (Athletics), Niluka Rushan Karunaratne (Badminton), Chamara Nuwan Dharmawardana (Judo), Kimiko Shihara Raheem(Swimming) and Anton Sudesh Peiris (Weightlifting)

    :(:(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Anuradha Indrajith Cooray (Athletics), Niluka Geethani Rajasekara(Athletics), Sumedha Jagath Ranasinghe (Athletics), Niluka Rushan Karunaratne (Badminton), Chamara Nuwan Dharmawardana (Judo), Kimiko Shihara Raheem(Swimming) and Anton Sudesh Peiris (Weightlifting)

    :(:(:(

    mehe Aus badminton walin represent karanne SL born kenek :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Anuradha Indrajith Cooray (Athletics), Niluka Geethani Rajasekara(Athletics), Sumedha Jagath Ranasinghe (Athletics), Niluka Rushan Karunaratne (Badminton), Chamara Nuwan Dharmawardana (Judo), Kimiko Shihara Raheem(Swimming) and Anton Sudesh Peiris (Weightlifting)

    :(:(:(

    ara south asian games wala gold medal godak gatta swimmer nedda :baffled:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Anuradha Indrajith Cooray (Athletics), Niluka Geethani Rajasekara(Athletics), Sumedha Jagath Ranasinghe (Athletics), Niluka Rushan Karunaratne (Badminton), Chamara Nuwan Dharmawardana (Judo), Kimiko Shihara Raheem(Swimming) and Anton Sudesh Peiris (Weightlifting)

    :(:(:(

    Matthew Abeysinghe - Swimming
    Mut innawa..muwa witarai hopes tygnna puluwn..:sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    eka tama e rate minissunge 2/3 kemati nelu meka tynawata, hena case un protest karanawa rate minissunta padiwat gewanna belu government ekata, hebei bid eka win karana kale supiriyata hedigena awa last 2,3 years idala tama un down giye

    සිරාවට උබට මතකද 2004 ඔලිම්පික් එක ග්‍රීසිය තවම වැටිලා ඉන්නේ බ්‍රසීලය ඔය ඔහොම හරි ඉන්නේ සංචාරක කර්මාන්තෙ නිසා ඒක නැත්නම් උන්ට යන එන තැනක් නැහැ මොනවා උනත් මේකේ අතුරු බලපෑම එන්නේ ඉස්සරහට මොකද ඔලිම්පික් වලින් අදායමක් එනවා තමා ඒ වගේම වියදමත් යනවා අම්බානෙට ඔන්න දැන් නිව්ස් වලට කිව්වා ඒ හරියේ පත උද්ගෝෂණයක්ලු :shocked::shocked: කදුළු ගෑස් ගහල එළවලා :baffled: මුන්ටත් වැඩේ වෙයි වගේ :oo:

    unta benala wedak ne minissu tamai antimeta wagakiyanna ona, un wagema tama ban minissu hitannet taman gena witarai, ekane antimeta okkotama kelawela tiyenne, :(

    :yes::yes::yes: මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ පොඩි කාලෙම මචන් එක පොඩි කාලේ ඉදලම කරන්න ඕනේ අපේ මිනිස්සු ආත්මාර්ථකාමියි මිනිස්සුන්ගේ දුර්වලතා තමයි ඔය දේශපාලුවෝ ඔක්සිජන් කරගෙන තියෙන්නේ මිනිස්සු ආගමික නායකයෝ එකතු උනොත් ආණ්ඩුවක් උනත් පෙල්ලන්න පුළුවන් :yes::yes::yes: