⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
මොනා උනත් මුරලිගෙ කොන්සල්ටේශන් එකෙක්න් මුන්ට කිසිම වැඩක් වෙලා නෑ. සමහර විට මුරලි මුන්ට ඔනකමින් වැරදි දේවල් කියල දුන්නද දන්නෙ නෑ.:shocked::rofl:

Anna a gamana un sangawa gennana kathwak ynwa..
Spin attack ekta face kranne komda ahagnna.:D:P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අද උදේ අවුට් වෙලා තියෙන්නෙ, ලන්කාවෙ බෝල කෙනෙක් අවුට් කරල තියෙන්නෙ.:yes:

:shocked: patta ne? :cool: Voges wa out karanawa kiyanne aai sellamda? anika ude pandarama lankawe ekekma out karanawa kiyanne aai ithin loweth na ne :cool:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මොනා උනත් මුරලිගෙ කොන්සල්ටේශන් එකෙක්න් මුන්ට කිසිම වැඩක් වෙලා නෑ. සමහර විට මුරලි මුන්ට ඔනකමින් වැරදි දේවල් කියල දුන්නද දන්නෙ නෑ.:shocked::rofl:

u giye bowlers lata bowl karana hati ugannanna ne. in bowl kalane hodata. unta bat karaganna ba ekektawath spin ekata. ekata murali mak korannada :D
 
amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මොනා උනත් මුරලිගෙ කොන්සල්ටේශන් එකෙක්න් මුන්ට කිසිම වැඩක් වෙලා නෑ. සමහර විට මුරලි මුන්ට ඔනකමින් වැරදි දේවල් කියල දුන්නද දන්නෙ නෑ.:shocked::rofl:

    murali lankawata dala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    first test eka amthaka unada saho? :P 117ta all out une :D Galle tharan spin uneth na eke. Lyon 3i. SOK 2i. second innings uth hodata bowl kala in.

    ehenam mokada me match eke bari une.
    Lyon ge first match eka gahala thiyenneth lankawe eketh u first innings 5 wickets aragena thiyanawa .lol
    murali munge hakiyawa mota karala. :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13906667_10154295252405309_1305461130845595127_n.jpg