⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    My Xi for 3rd Test

    1. Kusal perera
    2. Danushka Gunathilaka
    3. Kusal mendis
    4. chandimal
    5. Mathews
    6. Dhananjaya de silva
    7. Roshen Silva
    8. Dilruwan perera
    9. Sandakan
    10. Herath
    11. Vishwa Fernando / Dhammika Prasad

    * Dropped +Kaushal silva +Dimuth Karunaratne
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    sumathiya aniwa order eka melahakatath dila iwarai. apahu mewage white wash karanna awasthawak eida kawda danne :rofl:

    එහෙම බැහැ බන්. pitch එක එහෙම වෙනස් කරන්න බැහැ හිතෙන විදිහට. හැම pitch එකක්ම coordinate කරන්නෙ ICC එකෙන්. හැබැයි කොහොමත් මේ දවස්වල කොළඹ අව්වයි+ හුලගයි හින්ද pitch එක dry. එක හින්ද spin friendly කොහොමත්. sandakan වගේ එකෙක් ඉද්දී spin වෙන එක ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. අපේ opening combination (කොටා + දිමුත්) එක ගැන තමයි බය වෙන්න ඕනේ.ජයසුරිය නම් කියල තිබුනේ ඊලග මැච් එකේ opening pair එක ගැන තීරණයක් ගන්නවා කියල.:yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    My Xi for 3rd Test

    1. Kusal perera
    2. Danushka Gunathilaka
    3. Kusal mendis
    4. chandimal
    5. Mathews
    6. Dhananjaya de silva
    7. Roshen Silva
    8. Dilruwan perera
    9. Sandakan
    10. Herath
    11. Vishwa Fernando / Dhammika Prasad

    * Dropped +Kaushal silva +Dimuth Karunaratne

    ධනුෂ්කගේ තැනට ධනංජය එන්න ඕනා තව වේග පන්දු යවන්නෙක් එනවා නම් හොදයි
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    My Xi for 3rd Test

    1. Kusal perera
    2. Danushka Gunathilaka
    3. Kusal mendis
    4. chandimal
    5. Mathews
    6. Dhananjaya de silva
    7. Roshen Silva
    8. Dilruwan perera
    9. Sandakan
    10. Herath
    11. Vishwa Fernando / Dhammika Prasad

    * Dropped +Kaushal silva +Dimuth Karunaratne

    1. Kusal Mendis will play at No.4 in future. Graham Ford confirmed that.

    2. Both the openers will not be changed at once. If they decide to do a change, then it will be Dimuth who gets dropped in the first place.

    3. Dhammika Prasad is ruled out of the series. If Nuwan Pradeep is fit, he should play in place of Vishwa.

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1. Kusal Mendis will play at No.4 in future. Graham Ford confirmed that.

    2. Both the openers will not be changed at once. If they decide to do a change, then it will be Dimuth who gets dropped in the first place.

    3. Dhammika Prasad is ruled out of the series. If Nuwan Pradeep is fit, he should play in place of Vishwa.

    u karapu changes okkoma habak kalane machan uba :rofl::rofl:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    එහෙම බැහැ බන්. pitch එක එහෙම වෙනස් කරන්න බැහැ හිතෙන විදිහට. හැම pitch එකක්ම coordinate කරන්නෙ ICC එකෙන්. හැබැයි කොහොමත් මේ දවස්වල කොළඹ අව්වයි+ හුලගයි හින්ද pitch එක dry. එක හින්ද spin friendly කොහොමත්. sandakan වගේ එකෙක් ඉද්දී spin වෙන එක ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. අපේ opening combination (කොටා + දිමුත්) එක ගැන තමයි බය වෙන්න ඕනේ.ජයසුරිය නම් කියල තිබුනේ ඊලග මැච් එකේ opening pair එක ගැන තීරණයක් ගන්නවා කියල.:yes::yes:

    ICC eken organize karana tournament wala witharai 100% ma ICC curators la pitch eka hadanne. Me wage bilateral series wala pitch eka hadanne godak welawata home team ekata advantage eka ena widiyata.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    My Xi for 3rd Test

    1. Kusal perera
    2. Danushka Gunathilaka
    3. Kusal mendis
    4. chandimal
    5. Mathews
    6. Dhananjaya de silva
    7. Roshen Silva
    8. Dilruwan perera
    9. Sandakan
    10. Herath
    11. Vishwa Fernando / Dhammika Prasad

    * Dropped +Kaushal silva +Dimuth Karunaratne

    කුසල්,දනංජය ඕපන් කරලා දික්වැල්ල wk ආවා නං හොඳයි.:rolleyes: දික්වල්ලගේ wk එල...:yes: චන්දිමාල් අවුල්...:no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1. Kusal Mendis will play at No.4 in future. Graham Ford confirmed that.

    2. Both the openers will not be changed at once. If they decide to do a change, then it will be Dimuth who gets dropped in the first place.

    3. Dhammika Prasad is ruled out of the series. If Nuwan Pradeep is fit, he should play in place of Vishwa.

    දිමුත්ට වඩා කොටා අප්සෙට්. හැමදාම එකම විදිහට අවුට් වෙන්නේ. දිමුත් එක එක දවසට එක එක විදිහට. දෙන්න ගැනම තීරණයක් ගන්නවා කියල තමයි ජයසුරිය නම් කියල තියෙන්නේ. මේ බුරුවො දෙන්න වෙනුවට රොෂේන් සිල්වා & දනුෂ්ක ගුණතිලක දාන එක වටිනවා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුසල්,දනංජය ඕපන් කරලා දික්වැල්ල wk ආවා නං හොඳයි.:rolleyes: දික්වල්ලගේ wk එල...:yes: චන්දිමාල් අවුල්...:no:

    දික්වැල්ලගේ batting අප්සෙට් උනානේ. ටීම් එකට ඔච්චර Wk batsman ලා වැඩක් නැහැනේ. දැනටමත්ම 4ක් ඉන්නව, විකට් කීපර්ල 5ක් දැම්මොත් ට හිකෙයි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    දික්වැල්ලගේ batting අප්සෙට් උනානේ. ටීම් එකට ඔච්චර Wk batsman ලා වැඩක් නැහැනේ. දැනටමත්ම 4ක් ඉන්නව, විකට් කීපර්ල 5ක් දැම්මොත් ට හිකෙයි.

    එකෙක් වත් හරියට කරන් නෑනේ...:oo::rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එකෙක් වත් හරියට කරන් නෑනේ...:oo::rolleyes:

    ඒ උනාට චන්දිමාල්ගේ කීපින් වල ලොකු improve එකක් තියෙනවා. ලගදි කැච් අත ඇරියේ නැහැනේ. අනික චන්දිමාල් කිව්වනේ තව අවරුදු 2ක් විතර තමයි විකට් කීපින් කරන්නෙ කියල. ඊලගට කුසල් මෙන්ඩිස් හරි කුසල් පෙරේරා හරි තමයි.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    දිමුත්ට වඩා කොටා අප්සෙට්. හැමදාම එකම විදිහට අවුට් වෙන්නේ. දිමුත් එක එක දවසට එක එක විදිහට. දෙන්න ගැනම තීරණයක් ගන්නවා කියල තමයි ජයසුරිය නම් කියල තියෙන්නේ. මේ බුරුවො දෙන්න වෙනුවට රොෂේන් සිල්වා & දනුෂ්ක ගුණතිලක දාන එක වටිනවා.

    Kaushal ENG series eke Man of the Series (SL) unane, e nisa uwa kapana ekak na. kapanawa nam dimuth wa kapai.

    Eth dennawama nokapa oya team ekama sellam karannath chance ekak thiyenawa. kiyanna ba.

    Habai ithin oya dennawama kapala danawata mamath kamathiy ..... !
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    කොටා කීපර් කරලා 7 එවනවා :P:P:rofl:

    එත් වැඩක් නැහැනේ. out swing බෝලයක් දැම්ම ගමන් අවුට්නේ. මෙහෙම හොද නැද්ද. කොටාව extra විදිහට අරන් විකට් කීපින් කරන්න දාන එක. :P:P. මම දන්න තරමින් නීතියෙන් අව්ලක් නැහැ