ඒ උනාට චන්දිමාල්ගේ කීපින් වල ලොකු improve එකක් තියෙනවා. ලගදි කැච් අත ඇරියේ නැහැනේ. අනික චන්දිමාල් කිව්වනේ තව අවරුදු 2ක් විතර තමයි විකට් කීපින් කරන්නෙ කියල. ඊලගට කුසල් මෙන්ඩිස් හරි කුසල් පෙරේරා හරි තමයි.
චන්දි stump චාන්ස් දෙකක් මිස් කලා ලේසි.කලින් මැච් එකේ කැච් එකකුත් බෑවා... odi වලට නන් අවුලක් නෑ.ඒත් ටෙස්ට් වලට මදි...







අප්පිරියයි බලන් ඉන්න කොට....


