⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දිමුත් පොන්නයා කැච් එකක් අතෑරියා.මුන් මොක්කුද බන්? බැට්ස්මන්ලත් නෙවෙයි.බෝලර්ස්ලත් නෙවෙයි. ෆීල්ඩින් කරන්නත් බෑ.

    :D

    ehema aya indalath dinanawa kivvama thamai gathiya
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දිමුත් පොන්නයා කැච් එකක් අතෑරියා.මුන් මොක්කුද බන්? බැට්ස්මන්ලත් නෙවෙයි.බෝලර්ස්ලත් නෙවෙයි. ෆීල්ඩින් කරන්නත් බෑ.


    Uba wage ma un Gotto :P:P:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෝඩ ජෝඩුව Australia lead එකවත් කවර් කරයිද අදවත්

    කොටා ගහන්නේ නෑලු.උගේ කකුලක් කඩාගෙන.කුසල් ඕපන් කරන්නේ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Herath to Holland, out Caught by Mathews!! That's a wrap. Some spine in batting and look how this match is tantalizingly poised. Australia manage a 24-run lead and have to bat last. Coming to this delivery, Herath inflated this with lots of flight and slowed down the pace considerably, almost guaranteeing an outside edge off the drive. Deflects off the keeper's gloves and Mathews quickly changed direction to pouch that to his right at slip. Herath ends with a 6-wicket haul. Holland c Mathews b Herath 1(7)

    :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    awulak ne ehema unot arun denna out wei etakota heta idan fresh start karanna puluwan nettam heta udema owun denna out unama musala kame be :angry:

    කෞෂාල් ගහන් නෑනේ...පොර ඉන්ජර්ඩ්...කලින් උනේ නෑනේ...:(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13923714_1726504640956955_7576476144911081795_o.jpg