හෙන්රි පොන්නයා, ........
mokada ban henryth ekka ochchara mala?
ubawa paththakata aran gihin Henrya mona hari kara wath da?

හෙන්රි පොන්නයා, ........
ubawa paththakata aran gihin Henrya mona hari kara wath da?

Best is the grandstand. Then A upper which is located next to the dressing room. B upper is good but sun is directly towards you in the afternoon. Lower blocks are not that good for watching cricket, but there are the places with full of fun than the upper blocks. (personal experience)
මොනව උනත් මේ වෙලාවෙ බැට් කරන්ඩ ආපු එක වටිනවා...![]()

බැට් කරන්න ඇවිත් විකට් එක පූජා කරලා, කැච් ටික බිම දාපු එකද වටින්නේ? ඊට වඩා හොදයිනේ බන් රෙස්ට් කරලා වෙන එකෙක් ට ගහන්න දුන්නන්නම්..එක ඊට වඩා වටින්නේ නැද්ද? 

මොකක්ද වටින්නේ?බැට් කරන්න ඇවිත් විකට් එක පූජා කරලා, කැච් ටික බිම දාපු එකද වටින්නේ? ඊට වඩා හොදයිනේ බන් රෙස්ට් කරලා වෙන එකෙක් ට ගහන්න දුන්නන්නම්..එක ඊට වඩා වටින්නේ නැද්ද?
![]()


ow ban.. mona unath un ratata wenuwen deyak karanna ne try eka. fail wena eka hari. int level eke Gahanna sahena kapaweemak denna one ne ban. u Pallekele d bole oluwata wadila serious idalath aai aawane Gahanna. failwenakota ain karana eka hari. but ithin unta banala wadak na![]()


day 3 highlight balanna link ekak naddoooooo
කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,




අනිවා උන් ඕක ගහන්න ට්‍රයි කරනවා
එහෙම වුනාම අපිට විකට් කඩාගන්න පුලූවන්
කොහොම වුනත් හෙට සම්පුර්ණ දවසම අපි සෙල්ලම් කරන්න ඕනා
එහෙම නොවුනොත් අනිවා මේක පරදිනවා අපි 

මේ මැච් එක අපිට ගොඩ දාගන්න නම් නම් 5 වෙනි දිනයට උන්ට ඕවර 70 ලකුණු 350 වගේ ටාගට් එකක් දෙන්න ඕනාඅනිවා උන් ඕක ගහන්න ට්‍රයි කරනවා
එහෙම වුනාම අපිට විකට් කඩාගන්න පුලූවන්
කොහොම වුනත් හෙට සම්පුර්ණ දවසම අපි සෙල්ලම් කරන්න ඕනා
එහෙම නොවුනොත් අනිවා මේක පරදිනවා අපි
![]()



කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,
ක්‍රිකට් ටීම් එකට දන්නෙ හොදටම ක්‍රිකට් ගහන්න පුලුවන් 11 දෙනා. ඒ 11 දෙනා අතරෙ ඉන්න හොදම එකාව තමයි ස්ලිප් එකට දාන්නෙ. පට්ට රස්නෙ නිසා ෆිල්ඩින් කරද්දි කන්සන්ට්‍රේට් කරන්න අමාරු ඇති ඔස්ට්‍රිලියන් උනුත් කැච් කීයක් මිස් කරාද.කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,
paradida?