Lankawa godaganta dan kohomath ba yako.....!uba cricket gahalada lankawa goda ganna hadanneekath hariyata karanawanam kamak na mun hamadama parada wenawane
බලපන් බෝලයක් දාන්න කලින් ගහන්න කලින් දෙවියන්ගෙන් සාපෝට් එක ඉල්ලන සෙට් එක,![]()
මචන් අපි දිනුම දෙන්න නම් මැච් ගහන්න ඕන නැනේ
මුලින් බලන්න ඕනේ පරදින එක වලකන්න
ටෙස්ට් වල මුලික නිතිය
අපිට තිබ්බේ ඕවර 65ක්-70 අතරේ දෙන්න...මුන්ට ගහන්නම බැරි කරලා...එහෙනම් ඔහොම ගහන්නේ යන්නේ නැහැ..
ලංකාවේ ගොබ්බ fansලා නිසා කෙල වෙන්න යන්නේ![]()

