⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ෂික් කැච් එක :angry::angry: තේ පානයට කලින් විකට් ටික කඩා ගන්න පුලූවන් වෙයිද ? ;);)

    ලංච් එකෙන් පස්සේ ඉදලා තේ පානය වෙනකන් තනිකර අයිස් යන්නේ අපේ උන් කාලා ඇවිල්ල කරන්නේ කටේ තියන එළවලු කැලි සුද්ද කරන එක ඉතින් කොහෙද ලංකාවේ උන් ටෙස්ට් මැච් දිනන්නේ :baffled:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් සඳකැන් දාන්න වෙලාව හරි.ටේල් එක කඩන්න සදකැන්ට පුලුවන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විකට් පෙරේතයො සඳකැන්ට චාන්ස් එකක් දෙන්නේ නෑ
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුසලයා ෆෝම් වෙලා පොස්ට් දානවා... :rofl::rofl:

    ලැට් හෝදලා ඉවර ඇති අද දවසට :sorry::sorry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන් අපි දිනුම දෙන්න නම් මැච් ගහන්න ඕන නැනේ :baffled::baffled:

    මුලින් බලන්න ඕනේ පරදින එක වලකන්න :rofl::rofl:

    ටෙස්ට් වල මුලික නිතිය :P:P

    අපිට තිබ්බේ ඕවර 65ක්-70 අතරේ දෙන්න...මුන්ට ගහන්නම බැරි කරලා...එහෙනම් ඔහොම ගහන්නේ යන්නේ නැහැ..

    ලංකාවේ ගොබ්බ fansලා නිසා කෙල වෙන්න යන්නේ :sorry::sorry:
    ko uya:love:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඉතින් බන් මුන්ට ඕවර 70ත දුන්නා නම් මුලින් ගහපු ටිකවත් ගහන්නේ නැනේ..දැක්කනේ ලෑල්ල දාන්න ගියාම වෝනර් ගිය විදිය :P:P