⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දැන් odi &t20 ගන්නෙත් නැති හින්ද පොඩ්ඩක් බඩ එහෙම අඩු කරගෙන fitness හදාගත්ත නම් තව අවරුදු 4ක් ගහන එක කජ්ජක් නෙමෙයි හේරත්ට. මිස්බා එහෙම අවරුදු 42ක් වෙලත් තාම කොල්ල වගේ ඉන්නේ. මිස්බා නම් fitness වලට මාර විදිහට මහන්සි වෙනව .

Uba kohomada danne Misbah mahansi wenawa kiyala uba uge gal kollada? :lol::P:lol:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
My team

1 Kusal
2 Danushka/Dilshan
3 Kusal Mendis
4 Chandimal
5 Angi
6 Dananjaya
7 Milinda Siriwardana
8 Dasun / Thisara /sachi
9 sadakan
10 Pradeep/hasitha/Vishwa
11 Lakmal

injuries hitiya un hodai nam team eka wenas wei godak durata :D
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113

    ඩිල්ශාන් රිටයර් වෙන් නැද්ද දන්නෑ,,,:oo: දැන් හොඳ අලුත් සෙට් එකක් ඉන්නවනේ,,,
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඩිල්ශාන් රිටයර් වෙන් නැද්ද දන්නෑ,,,:oo: දැන් හොඳ අලුත් සෙට් එකක් ඉන්නවනේ,,,

    pora hoda sewayak kala. math hithanne dan yanna kalaya hari :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    na test walama thiyanna ona thawa kalayak

    හොඳට ගහන හින්දා දායි බන් odi වලටත්... ටෙස්ට් මැච් එකෙත් හොඳට ෂොට් වලට ගියානේ.සනා පොරව ටීම් එකට දායි කියලා හිතෙනවා..:oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් නම්බු පිට අයින් උනා නන් හරි.:yes: ගහන්ඩ බැරි වෙනකන් ඉන් නැතුව...:eek:

    කෝල් එකක් දුන්නා..මේ ටුවර් එකේ 100ක් ගහනවා කිව්වා.. :lol: යන ලයින් එකක් තියෙන්නේ :frown:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kusal
    danushka
    mendis
    mattews
    chandimal
    dananjaya
    siriwardena
    Dasun Shanaka
    sandaken
    suranga
    pradeep

    kohomada menna me wage team ekak demmoth one nam thawa spinner kenek condition eka anuwa replace karanna puluwan :yes::yes:

    spinner thawa mokatada ban. milinda danjaya sadakan 3n denek inne. angi dasun pradeep lakmal anith peththen innawa. anika danushkata ball karannath puluwan. :yes:

    ඔව් නම්බු පිට අයින් උනා නන් හරි.:yes: ගහන්ඩ බැරි වෙනකන් ඉන් නැතුව...:eek:
    eka eththa ban
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    kusal
    danushka
    mendis
    mattews
    chandimal
    dananjaya
    siriwardena
    Dasun Shanaka
    sandaken
    suranga
    pradeep

    kohomada menna me wage team ekak demmoth one nam thawa spinner kenek condition eka anuwa replace karanna puluwan :yes::yes:

    mattews ochchara udin ewala hariyanne nae ban :sorry: hebei keriya ei chandita passenam 3. mendis 4. chandimal 5. dananjaya 6 methew oya wage awwanam ela,,, ko yako seekuwa:rofl::rofl::rofl: chameera malinga thawama hoda nethida ban danna ekek kiyapallako monawada e gena news mali ehama
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේක ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම ටෙස්ට් තරඟාවලිය..
    ඒ ගැන කතා දෙකක් නැහැ.. අපේ අය ඉහල දක්ෂතා පෙන්නුවා..
    ඒ වගේම වාසනාව අපේ පැත්තේ තිබුනා ගොඩක් වෙලාවට.. ක්‍රිකට් වලට වාසනාව කෙලින්ම බලපානවා..
    පල්ලෙකැලේ මැච් එකේදි වැස්සේ අපිට වාසි වෙන විදියටමයි.. 176 ගහපු කුසල්ගේ ලයන්ට යන එල්බී එක ස්මිත් රිවීව් කරන්නේ නැහැ, එතකොට කුසල්60+ ගහලා හිටියේ, ඒ හම්බ උන ආරම්බෙන් අපේ අය ඊට පස්සේ ආපහු පස්ස බැලුවේ නැහැ.. හේරත් ගැන නම් ගොඩක් අය කතා කරනවා, කියන්න වචන නැහැ, මට මතකයි 99දි රංගන ඔසීලත් එක්ක පලවෙනි මැච් එක ගහනකොට ගාල්ලෙදි අපේ කෝචින් ස්ටාෆ් එක රංගනව දැම්මා වෝන් එක්කෞපදෙස් ගන්න පිට්ටනියට, වෝන් කියලා තිබ්බා බෝල් කරනවා හොඳයි, ඒත් උස මදි එක අවාසියක් කියලා, ඒත් ඇත්තටම උස අඩු එක තමයි වාසිය, මොකද රංගන විකට් ගන්නේ කැපෙන බෝලෙට වඩා ස්ලයිඩර් එකෙන්, ඒකෙන් එල්බී ගන්න නම් දනහිසෙන් පල්ලෙහා බෝලෙ වදින්න ඕන, රංගෙ උස අඩු නිසා අත පහලින් එන්නේ බෝලෙ උඩ එන්නේ නැහැ, වෝන් කියපු දේ වෝන්ලටම කැරකුනා..
    කුසල්ගේ 176 තමයි ඒ තරගයේ විතරක් නෙමෙයි මුලු තරඟාවලියෙම හැරවුම් ලක්ෂ්‍ය.. ඒ ගැන කතා දෙකක් නැහැ, ගාල්ලෙදි දිල්රුවන් ඉස්සරහට ආවා.. කොලඹදි ධනංජය, චන්දි, හේරත් දිනෙව්වා.. මේ පිච් 3ම ගහන්න බැරි පිච් නෙමෙයි, Unplayable, Mine Fileds කියලා කියන් පුළුවන් පිච් නෙමෙයි, ගිය අවුරුද්දේ ඉන්දියාවට ආපු දකුණු අප්‍රිකාවට ඉන්දියාව දුන්නේ තනිකරම Mine Fileds, ඒකට හොඳම උදාහරනය තමයි ස්ටාක් ගත්ත විකට් 24,
    ඔසීලට ස්පින් එකට ගහගන්න බැරි එක තමයි කැපිලා පෙනුනම දේ, මම තුන්දින පුහුනු තරඟෙ බලන්නත් ගියා, ශෝන් මාශ් ඒකෙ හොඳටම බැට්කරා, මට පුදුම හිතුනා ඌව පලවෙනි ටෙස්ට් 2ටම දාපු නැති එකට, ඌ කලින් ටුවර් එකේදි පල්ලෙකැලේදි 100+ ගහපු එකෙක්, අනික ඔකීෆ් තුවාල උනාම උන් ගෙන්නුවේ හොලන්ඩ්, ඒත් උන්ගේ හොඳම ස්පිනැ ලෙග්ස්පින් දාන ඇඩම් සැම්පා, නැත්නම් බැටිනුත් පුළුවන් ඈශ්ටන් අගාර් ගේන්න තිබ්බා, ලබන අවුරුද්දේ තියෙන ඉන්දියන් ටුවර් එකට නම් දැන්නම් ඉදන් ගොඩක් ලෑස්ති වෙන්න වෙයි, මොකද ඉන්දියාවෙදි නම් මේ වගේ සාධාරන පිච් හම්බ වෙන්නේ නැහැ සහ DRS නැහැ,

    හැමදාම වගේ මම ඉල්ලන්නේ ජහග්‍රහනයේදි වගේම පරාජයෙදිත් අපේ කොල්ලෝ එක්ක ඉන්න..
    තාක්ෂණික විවේචන කරන්න, පෞද්ගලික මඩගැසීම් එපා.. ආගම් වාද, ජාතිවාද, වර්ගවාද, එපා..

    ඉදිරියට එන තරඟත් අපේ කොල්ලන්නට ජයෙන් ජයම වෙන්න කියලා පතනවා...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: 3rdEye

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    My team

    1 Kusal
    2 Danushka/Dilshan
    3 Kusal Mendis
    4 Chandimal
    5 Angi
    6 Dananjaya
    7 Milinda Siriwardana
    8 Dasun / Thisara /sachi
    9 sadakan
    10 Pradeep/hasitha/Vishwa
    11 Lakmal

    injuries hitiya un hodai nam team eka wenas wei godak durata :D
    Dilshan kohomath athule. Eeye test match eka welaweth SLC officials la ekka u hitiya. Anika aniwa genuine spinners la dennek aniwa gahannama one mun meke spinners la hatiyata. Aniwa spin all rounder kenekuth one Dilshan ara. Ekata batsman kenek sacrifice karanna wenawa.so unfortunately Dhananjaya ta chance denna amaru

    1.Kusal
    2.Dilshan
    3.Mendis
    4.Chandi
    5.Mathews
    6.Siriwardena
    7.Thisara
    8.Sachi
    9.Sandakan
    10.Pradeep
    11.Lakmal

    Othana thisara wenuwata Dhananjaya gahnna ba. Mokada ochcara pallahin awilla wadak na. Anika ethakota thanikarama seamers la 3i inne mathews ekka.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    spinner thawa mokatada ban. milinda danjaya sadakan 3n denek inne. angi dasun pradeep lakmal anith peththen innawa. anika danushkata ball karannath puluwan. :yes:

    eka eththa ban

    dambulla pitch eka kohomada danne nea ne bn half bowler nam wedak ne over 10 daganna puluwan eun enna one

    mattews ochchara udin ewala hariyanne nae ban :sorry: hebei keriya ei chandita passenam 3. mendis 4. chandimal 5. dananjaya 6 methew oya wage awwanam ela,,, ko yako seekuwa:rofl::rofl::rofl: chameera malinga thawama hoda nethida ban danna ekek kiyapallako monawada e gena news mali ehama
    :sorry: happa chameera amathaka una uta mokada wela thiyenne
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Dilshan kohomath athule. Eeye test match eka welaweth SLC officials la ekka u hitiya. Anika aniwa genuine spinners la dennek aniwa gahannama one mun meke spinners la hatiyata. Aniwa spin all rounder kenekuth one Dilshan ara. Ekata batsman kenek sacrifice karanna wenawa.so unfortunately Dhananjaya ta chance denna amaru

    1.Kusal
    2.Dilshan
    3.Mendis
    4.Chandi
    5.Mathews
    6.Siriwardena
    7.Thisara
    8.Sachi
    9.Sandakan
    10.Pradeep
    11.Lakmal

    Othana thisara wenuwata Dhananjaya gahnna ba. Mokada ochcara pallahin awilla wadak na. Anika ethakota thanikarama seamers la 3i inne mathews ekka.

    Thisara නම් ගහවි මැතිස් නිසා :rofl:

    Siriwardena ->Dhananjaya :P
     
    Last edited: