⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    ඌ කෙට්ටුයිනෙ බන්, කෙට්ටු වෙලා එච්චර පවර් එකක් දෙනකොට උගේ ඇගට දරාගන්න අමාරු ඇති. ලොන්ග් ටම් ඉන්ජරියක්ද දන්නෑ, අපරාදෙ ලන්කාවෙ පහල වෙච්ච පලවෙනි ජෙනුවින් ෆාස්ට් බොලර්.

    :sorry::sorry::sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තිලංගය මොනවා උනත් හොඳට වියදම් කරනවා...:rolleyes:

    පොඩි එවුන්ගේ මොරාල් වැඩි වෙනවා බං මෙහෙම පිළිගැනිමක් ලැබුනම උන් කියලා තියෙන්නේ අපි කවදාවත්ම හිතුවේ නැහැ කියලා මෙහෙම පිළිගැනිමක් ලැඛෙයි කියලා :D:D:D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    chameera hari dammika prasad hari unne naththan loku prashnayak wenawa ODI walata nam. sandakan accuracy hadagaththe naththan uutath kamak witharai. bowling nam anathayi ODI wala.:(

    දැනට ෆිට් කියන්නේ නුවන් ප්‍රදිප්, ලක්මාල් විතරයි :(:(:(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    පොඩි එවුන්ගේ මොරාල් වැඩි වෙනවා බං මෙහෙම පිළිගැනිමක් ලැබුනම උන් කියලා තියෙන්නේ අපි කවදාවත්ම හිතුවේ නැහැ කියලා මෙහෙම පිළිගැනිමක් ලැඛෙයි කියලා :D:D:D

    :yes::yes::D:D
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පොඩි එවුන්ගේ මොරාල් වැඩි වෙනවා බං මෙහෙම පිළිගැනිමක් ලැබුනම උන් කියලා තියෙන්නේ අපි කවදාවත්ම හිතුවේ නැහැ කියලා මෙහෙම පිළිගැනිමක් ලැඛෙයි කියලා :D:D:D

    bowling attack eka thamai ban prashne. wena rata wala nam aluthen ena fast bowlers hodata wada danawa. epe aluthen ena un fast nahane. chameera witharai unne. uuth injured. lakmal wa hama match ekatama danne mokda kiyala mata nam therenne naha. lakmalge maha loku special bowling ekak mama nam dakke naha. left arm fast bowler kenek unna nam 140+ danna pluwan niyamai, chameera hoda wela awama lassata team eka balance,
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැනට ෆිට් කියන්නේ නුවන් ප්‍රදිප්, ලක්මාල් විතරයි :(:(:(

    හපොයි දෙන්නම මැච් විකුණන දෙන්නෙක්නෙ. අනේ මන්ද. බිනුර ෆර්නැන්ඩෝ වත් ෆිට් ඩ දන්නේ නැහැ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    my team for the first ODI at RPS

    1. kusal perera (Wk)
    2. dilshan
    3. dhanushka gunathillake
    4. kusal mendis
    5. chandimal
    6. mathews (C)
    7. dananjaya de silva
    8. sandakan / milinda siriwardane
    9. chameeera / binura farnando
    10. ajantha mendis (deserve a chance)
    11. nuwan kulasekara /or a new fast bowler. (im lost in here)
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    thisarawa ENG tour eketh heluwa fail nisa. A-Team tour eketh u fail. porata apahu chance ekak deida danne ne. genuine spinners la dennek gahai. eka matath hithenawa. danushka England wala lakunu athara hitiya. last match eketh 50k gehuwada koheda. porata 1 down gassawai samaharavita. ehema unoth siriwardana hari thisara hari eliye. godak durata pitch eka anuwa team eka wenas wei.

    danushka ta chance set wenne na ban. balapanko onna.squad ekata nan ei may be. anika Aus Herath ta fail wechcha hatiyata left arm orthodox ekek onemi. ea nisa Siriwardena dana eka hodai. Thisara nan fail thama but apitta main fast bowlers la dennek gen yana nisa fast bowling all rounder kenek one. Thisara yata haiya thiyena nisa parawal deka thunak wadiy hodata. u set wenne naththnan Dasun thama danna one. DeSilva hoda unata chance denna place ekak na.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    සචී දැන් කොහොමද බන් කැරම් බොලෙ දාන්න පුලුවන්ද චක් නොකර.? ඒක බරිනම් මිනිය වැඩක් නෑ.

    සන්දකැන්ට වන්ඩේ වලදි වදින සීන් එකක් තියෙන්නෙ වෙන ෆින්ග ස්පින කෙනෙක් නැද්ද හොද කොන්ට්‍රොල් එකක් තියන?

    sachi ta carom bole na dan :oo: wena danna ekek na hama ekaama injured :oo: seekuwa spinner kenek hatiyata wadak na.

    Sandakan ta wadiy kiyala hithenawa matath :dull: but again danna ekek na
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සංගක්කාර සරේ පිල නූලෙන් බේරා ගනියි.
    සරේ පිල සහ නොර්තතැම්ප්ටන්ශයර් පිල අතර පැවති අර්ධ අවසන් පූර්ව තරඟය සංගක්කාර ගේ විශිෂ්ට ශතකය නිසා සරේ පිලට එක් කඩුල්ලක තියුණු ජයක් ලැබිණ. කණ්ඩායමේ සඟයින් එකින් එක දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සංගක්කාර නොදැවී ලකුණු 130ක් වාර්තා කරන ලද අතර එයට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුලත් විය. 9 වන කඩුල්ල ලකුණු 250 දී බිඳ වැටෙද්දී සරේ පිලට ඒවනවිටත් පන්දු 14කදී ලකුණු 27ක් අවශ්‍ය විය. එහෙත් සංගා සමඟ එක්වූ ජේඩ් ඩර්න්බැක් එම ඉලක්කය සාර්ථකව පසුකලේ ප්‍රේක්ෂකයින් අමානන්දයට පත්කරමින්. අවසන් පන්දුවාරයේ දී ලකුණු 12ක් අවශ්‍යව තිබු අතර තෙවන පන්දුවේ දී සංගා ස්කුප් පහරකින් එල්ලකළ හය නොවන්නට මෙම ජයග්‍රහණය සිහිනයක් පමණක්ම වන්නට ඉඩ තිබිණි.
     
    • Like
    Reactions: kmc madushan

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    නම්කර ඇතැයි සඳහන් එක්‌දින සංයුතිය

    ඇන්ජලෝ මැතිව්ස්‌, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නම්කර ඇතැයි සඳහන් එක්‌දින සංයුතිය

    ඇන්ජලෝ මැතිව්ස්‌, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු

    සීකුගේ ප්‍රසන්න :rofl::rofl:
    තිසර පෙරේරා :angry::angry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නම්කර ඇතැයි සඳහන් එක්‌දින සංයුතිය

    ඇන්ජලෝ මැතිව්ස්‌, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු 3rdEye (waterboy)

    :rofl::rofl: