⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ehema thamai oii. Captaincy at it's best

මැතිස් හිතන්නේ උගේ දක්ෂතාවයට ටෙස්ට්දින්න කියලා...බලපන්කො අයිමත් ඉස්සරහට කන කෑම :baffled::sorry:

මැතිස් දිමුත්,Kaushal, තිසර,සේක්කුගේ අයින් කරන කම් අනාතගයක් නැහැ
 
Last edited:

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
තව ලකුණු 20 ක් තිබ්බ නන් :(

එත් ගහනවා මචන්..මෙහෙම ගියා කියලා කියන්න බහ පැරදුනේ මේ ගානින් කියලා.. ලකුණු ගානට අනුව බැටිම් ටිම් හැඩ ගැහෙනවා :P
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    එත් ගහනවා මචන්..මෙහෙම ගියා කියලා කියන්න බහ පැරදුනේ මේ ගානින් කියලා.. ලකුණු ගානට අනුව බැටිම් ටික හැඩ ගැහෙනවා :P

    අපි හිත හදාගන්නේ මෙහෙම කියලා...:P:sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තාමත් දිල්ශාන් අයි කියලා දන්නේ මැතිස් විතරයි..

    මට පෙන විදියට මැතිස්ට ඕන දිල්ශාන් ඉක්මනින් ගෙදර යවන්න :P :P