Puka Wate Turn danna dan nadda muuu..issara Api softball gahaddi nan Danawa puka wate trun.. Kelinma Polla galola yanawa



අඩෝ තව ලකුණු 30 ක් විතර තිබ්බා නං කියලා හිතෙනවා![]()
Sandakan දාන්නේ නැතුව දිල්ෂාන් දානවා![]()
ehema thamai oii. Captaincy at it's best


atta ban, Ara Dilruwan Warner ge Wicket eka gatte Lst test match eke...




තව ලකුණු 20 ක් තිබ්බ නන්![]()

එත් ගහනවා මචන්..මෙහෙම ගියා කියලා කියන්න බහ පැරදුනේ මේ ගානින් කියලා.. ලකුණු ගානට අනුව බැටිම් ටික හැඩ ගැහෙනවා![]()


අපි හිත හදාගන්නේ මෙහෙම කියලා...![]()