⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :yes::yes::yes::yes: මසුරං කතාව මචං වැඩක් නෑ බං දේශපාලන හුන්ඩු තමා මේවා අද ටීම් එක බැලුවෙත් එකෙක් හරි දේශපාලනෙන් ඇවිල්ල තියෙනවා :yes: තිලංග වගේ එවුන් ක්‍රිකට් කනවා දමාගෙන ඕවා ඉතින් කියලා වඩක් නෑ අපේ එවුන්ට ඉතින් එක මැච් එකක් දෙකක් දින්නම ඔක්කොම අමතකයිනේ සනා බෝයි මැතිව්ස් ජාතික වීරයෝ :rofl: මැතිව්ස් තමා කොටවන්නේ ටීම් එක :angry:

    ranil kiwwa witharai bn cricket wala deshapalane ne kiyl.:baffled:.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    UU kotawanne na bun uut one un gannawa team ekata talent un halala

    :P:P:P:P
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අඩෝ ඩුප්ලිකේට් මලින්ගයෙක් ඉන්නවා කියහන්කෝ :shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl:

    ඌ දාන විදියට ලොකු වේගයක් ගන්නත් බෑ ඔය දාන විදියට ඌට වැඩි කාලයක් ක්‍රිකට් ගහන්නත් බැරිවෙයි කියල මට නම් හිතෙන්නේ
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    :yes::yes::yes::yes: මසුරං කතාව මචං වැඩක් නෑ බං දේශපාලන හුන්ඩු තමා මේවා අද ටීම් එක බැලුවෙත් එකෙක් හරි දේශපාලනෙන් ඇවිල්ල තියෙනවා :yes: තිලංග වගේ එවුන් ක්‍රිකට් කනවා දමාගෙන ඕවා ඉතින් කියලා වඩක් නෑ අපේ එවුන්ට ඉතින් එක මැච් එකක් දෙකක් දින්නම ඔක්කොම අමතකයිනේ සනා බෝයි මැතිව්ස් ජාතික වීරයෝ :rofl: මැතිව්ස් තමා කොටවන්නේ ටීම් එක :angry:

    Arjuna E kale Kiyapuwa ada godak aththa wela ban dan... Minihata Cricket board eka Dunnanan Ada godak dewal Mehema Wen na.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කව්ද බන් අර මාලිංග වගේ බෝල් කරන එකා. නම මොකක්ද? පොරව හදල ගත්තත නම් චමීර එක්ක මරු
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kohli Karanne oka thama

    Ado Russel Consult Karapan Team eka

    Ape Kattiya Single Ganne na Gaps Walata Shots Gahanne na :yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ දාන විදියට ලොකු වේගයක් ගන්නත් බෑ ඔය දාන විදියට ඌට වැඩි කාලයක් ක්‍රිකට් ගහන්නත් බැරිවෙයි කියල මට නම් හිතෙන්නේ

    Malinga Kiyala Loku Speed Ekak Na ne

    :D:D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ranil kiwwa witharai bn cricket wala deshapalane ne kiyl.:baffled:.

    UU kotawanne na bun uut one un gannawa team ekata talent un halala

    :P:P:P:P

    Arjuna E kale Kiyapuwa ada godak aththa wela ban dan... Minihata Cricket board eka Dunnanan Ada godak dewal Mehema Wen na.

    ඉතින් ඒකත එක්තරා ආකාරයක කෙටවිල්ලක් යකෝ :rofl:
    අර්ජුන මොනවා උනත් අනිත් හැලපයෝන්ට වඩා ක්‍රිකට් වලට ආදරෙයි :yes: