⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Dinnanna Puluwan Kenya, Zimba ,scotland, ireland wage un ekka.. Anith un ekka ba, Even Bangla, Afgan un ekka gahuwath paradina widihak tiyenne me team eka dan, Thawa 3,4 years wage yai hadila enna, hariyata hadunoth, naththan sorry thamai.

    සිරා අපේ එවුන් දැන් ගොඩක් පහල ඉන්නේ කවද හැදෙයිද මන්දා මට නං පෙන්නේ නෑ මුන් හැදෙන බවක් ඒ මදිවට අර සික්කු වගේ වැඩකට නැති එවුන් දාගෙන ජිල් ගහන්නද බං :confused::confused:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    සිරා අපේ එවුන් දැන් ගොඩක් පහල ඉන්නේ කවද හැදෙයිද මන්දා මට නං පෙන්නේ නෑ මුන් හැදෙන බවක් ඒ මදිවට අර සික්කු වගේ වැඩකට නැති එවුන් දාගෙන ජිල් ගහන්නද බං :confused::confused:

    Team eke inna unta Padiyak habenawa match dinnath naththath, Selectors and Board eke untath ehemai, Unta Dinnath ekai, Paradunath ekai widihata gahanne.. mahansi wela practice karala, Skill eka improve karaganne na.
     
    • Like
    Reactions: Ultron

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Team eke inna unta Padiyak habenawa match dinnath naththath, Selectors and Board eke untath ehemai, Unta Dinnath ekai, Paradunath ekai widihata gahanne.. mahansi wela practice karala, Skill eka improve karaganne na.

    ඕක තමා තිත්ත ඇත්ත..

    අනික කොච්චර T20 fail උනත් තිසර,සෙක්කු කපන්නේ නැහැ :rofl::rofl:

    කපුගෙදර
    චන්දිමාල්

    T20 level එකේ නැහැ :baffled:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Team eke inna unta Padiyak habenawa match dinnath naththath, Selectors and Board eke untath ehemai, Unta Dinnath ekai, Paradunath ekai widihata gahanne.. mahansi wela practice karala, Skill eka improve karaganne na.

    :yes::yes::yes::yes: මසුරං කතාව මචං වැඩක් නෑ බං දේශපාලන හුන්ඩු තමා මේවා අද ටීම් එක බැලුවෙත් එකෙක් හරි දේශපාලනෙන් ඇවිල්ල තියෙනවා :yes: තිලංග වගේ එවුන් ක්‍රිකට් කනවා දමාගෙන ඕවා ඉතින් කියලා වඩක් නෑ අපේ එවුන්ට ඉතින් එක මැච් එකක් දෙකක් දින්නම ඔක්කොම අමතකයිනේ සනා බෝයි මැතිව්ස් ජාතික වීරයෝ :rofl: මැතිව්ස් තමා කොටවන්නේ ටීම් එක :angry: