⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔය දෙන්නගේ ලව් එකක් යන්නේ...:love: රෑට යන ඉන්දියන් කතා වගේ... මුලින් මරා ගන්නව පස්සේ දෙන්නට දෙන්නා නැතුව බෑ....:yes::yes::love:

pissuda yako :rofl: man pora aththata kauda kiyala dannawa. lankawe hitiyata nan okage andak kadala melahata :rofl:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :rofl: uba ne podi eka wage screen shot gagaha ewa upload kara kara dagaluwe :rofl::P
    හෙන්රිය අවුස්සල ගන්න ආතල් එක මගෙ ගෑනි අවුස්සලවත් ගන්න බෑ මහත්තයෝ :rofl:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ මැච් එකේ එස්. රවී අම්පයර් හොඳටම කරා.. මිචෙල් මාෂ්ගේ එල්බී එක විතරයි ඕවර් ටර්න්ඩ් උනේ.. ඒත් කෙට්ල්බ්‍රෝ නම් ටිකක් අවුල්, ඒකටත් සමාව දෙන්න පුලුවන් ලයිව් නිසා.. ඒත් තර්ඩ් අම්පයර් ගැෆනි පිස්සු කෙලියා.. අද පලවෙනියට පෑඩ් එකේ වැදිලා බැට් එකේ වැදුනු බෝලේ මූ දහපාරක් විතර රීප්ලේ බලලා බැට් ෆස්ට් කියලා දුන්නේ.. මේවා නම් ෆුල් අවුල් වැඩ..

    මොනවා උනත් ගොඩක් සතුටුයි අපේ කොල්ලෝ දිනපු එක ගැන..

    ඕපනර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි වෙනස් වෙන්න ඕන කියන එකයි මගේ අදහස.. ඒත් දිනපු ටීම් එකක් වෙනස් කරන්නේ නැහැ කියන සීන් එක නිසා වෙනස් කරයිද කියන එක තමයි අවුල..

    අපිට අදාල නැති එකක් මේක, ඔකීෆ් ඉන්ජර්ඩ් නිසා එන්නේ තව අලුත් වමත් ස්පිනර් කෙනෙක්, ඒත් උන්ට ඉන්නවා පට්ට ලෙග් බ්‍රේක් බෝලර් කෙනෙක් ඇඩම් සැම්පා කියලා, පට්ට ගුග්ලියක් එහෙම තියෙනවා.. මුන් ඌව ගේන්නේ නැහැ, අනිත් එක අපේ උන් ලෙගීලට ටිකක් අවුල්, අපිට හොඳයි ඒක..

    ජයවේවා අපේ සිංහයන්ට..
    :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113

    කොහොමද කියහන්කෝ අර උඩට වෙලා සභාපතිට එහා පැත්තේ ඉඳන් ac එකේ මැච් එක බලද්දි...:cool:
    හැබැයි එලියේ පපරයක් ගාව ඉඳන් බලනවා වගේ ආතල් එකක් නන් නෑ...:(
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හෙන්රියා උඹ මගේ පෝස්ට් ව්අලට මුකුත් කියන්නේ නැහැනේ බං..
    බැනපංකෝ බං..
    මේ වෙලාවේ බැන්නත් ගානක් නැහැ..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    13882573_1748217725419545_1209328030766313555_n.jpg
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙන්රියා උඹ මගේ පෝස්ට් ව්අලට මුකුත් කියන්නේ නැහැනේ බං..
    බැනපංකෝ බං..
    මේ වෙලාවේ බැන්නත් ගානක් නැහැ..

    me welawe fun mood eke macho inne wadiya serious wenna ba :D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ මැච් එක ගැහුවේ තුන් දෙනයි. සදකැන්, රංගන සහ මෙන්ඩිස්.අනිත් එවුන් නිකන්ම පඹයො.