ඔය දෙන්නගේ ලව් එකක් යන්නේ...රෑට යන ඉන්දියන් කතා වගේ... මුලින් මරා ගන්නව පස්සේ දෙන්නට දෙන්නා නැතුව බෑ....
![]()
man pora aththata kauda kiyala dannawa. lankawe hitiyata nan okage andak kadala melahata 
හෙන්රිය අවුස්සල ගන්න ආතල් එක මගෙ ගෑනි අවුස්සලවත් ගන්න බෑ මහත්තයෝuba ne podi eka wage screen shot gagaha ewa upload kara kara dagaluwe
![]()

මේ මැච් එකේ එස්. රවී අම්පයර් හොඳටම කරා.. මිචෙල් මාෂ්ගේ එල්බී එක විතරයි ඕවර් ටර්න්ඩ් උනේ.. ඒත් කෙට්ල්බ්‍රෝ නම් ටිකක් අවුල්, ඒකටත් සමාව දෙන්න පුලුවන් ලයිව් නිසා.. ඒත් තර්ඩ් අම්පයර් ගැෆනි පිස්සු කෙලියා.. අද පලවෙනියට පෑඩ් එකේ වැදිලා බැට් එකේ වැදුනු බෝලේ මූ දහපාරක් විතර රීප්ලේ බලලා බැට් ෆස්ට් කියලා දුන්නේ.. මේවා නම් ෆුල් අවුල් වැඩ..
මොනවා උනත් ගොඩක් සතුටුයි අපේ කොල්ලෝ දිනපු එක ගැන..
ඕපනර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි වෙනස් වෙන්න ඕන කියන එකයි මගේ අදහස.. ඒත් දිනපු ටීම් එකක් වෙනස් කරන්නේ නැහැ කියන සීන් එක නිසා වෙනස් කරයිද කියන එක තමයි අවුල..
අපිට අදාල නැති එකක් මේක, ඔකීෆ් ඉන්ජර්ඩ් නිසා එන්නේ තව අලුත් වමත් ස්පිනර් කෙනෙක්, ඒත් උන්ට ඉන්නවා පට්ට ලෙග් බ්‍රේක් බෝලර් කෙනෙක් ඇඩම් සැම්පා කියලා, පට්ට ගුග්ලියක් එහෙම තියෙනවා.. මුන් ඌව ගේන්නේ නැහැ, අනිත් එක අපේ උන් ලෙගීලට ටිකක් අවුල්, අපිට හොඳයි ඒක..
ජයවේවා අපේ සිංහයන්ට..

henry ya demma nam dawas 3 n iwarai![]()


හෙන්රිය අවුස්සල ගන්න ආතල් එක මගෙ ගෑනි අවුස්සලවත් ගන්න බෑ මහත්තයෝ![]()


හෙන්රිය අවුස්සල ගන්න ආතල් එක මගෙ ගෑනි අවුස්සලවත් ගන්න බෑ මහත්තයෝ![]()


ohh really?? back in old days i had a friend called chathuranga just like u he gets angry when we have a fun outta him.tbh, the fun I get out of pretending to you guys cannot be compared to anything else mate![]()
හෙන්රියා උඹ මගේ පෝස්ට් ව්අලට මුකුත් කියන්නේ නැහැනේ බං..
බැනපංකෝ බං..
මේ වෙලාවේ බැන්නත් ගානක් නැහැ..

me welawe fun mood eke macho inne wadiya serious wenna ba![]()


ohh really?? back in old days i had a friend called chathuranga just like u he gets angry when we have a fun outta him.

highlight oni ara maiden nam epa awasana wicket deke oni