then again that name represent a woman by defaultim just curious you too is a sexy little bitch using a male name
![]()

mehemai machan othana balana angle eka anuwa thama
dan hithannako lankawe kenek oya wage wena ratakata migrate wela gihin sport ekak karala lankawa ekka match ekak gahanawa kiyala. ethakota u balanne lankawa paraddanna ne? ex, KP SA born but England walatane play kale. ithin ehemai kiyala uta banala wadak nane. uba kiyana de therenawa. oke anith paththai man kiuwe. murali rata wenuwen sallam kala. ratata loku deyak kala. ea okkomath hari. but dan miniha karanne job ekak. hariyata ara kalin kiuwa player wage wena ratak represent karanne.
ethakota prasiddiye kiuwa ho nokiuwa thamnge prathiwadiya paraddana eka thama uge parama balaporoththuwa. murali aus walata coach karanne lankawa dinawanna balan neme ne? oya challenge kala kiyana eka ea welawe hithata awilla kiyapu deyak wenna athi. ea mona unath aththa kathawa minihage job eka lankawa paraddana eka ne![]()
lankawa dinanna one kiyana eka emotionally minihage hithe athi. but professionally porata thiyenne lankawa paraddanna one kiyana eka me welawedi. anith de machn oya okkoma amathaka karamu, meka thawath eka sport ekak witharai. anika machan Aus walata puluwan nan un chuck kiyala kiyapu kenawa unge coach karaganna thawa monada. parana dewal hithala wadak na. meka sport ekak witharai. rata wenuwen thama sellam karanne but awasanaye meka hamogema rassawa. echcharai.![]()
ඔව් බන් මේක බලහන්කො
http://www.cricket.com.au/news/murali-muthiah-muralidaran-sri-lanka-australia-bowling-coach-test-tour-lyon-okeefe/2016-07-13
කොහොමද මචං series eka warne murali කියල තියෙද්දී bowling consultant කියල all time හොදම ටෙස්ට් bowlerව අරගෙන පොරගේ රටේදීම ඌට කියලම බොලේ දම්මවාගෙන practice කරන ආකාරයආඩම්බරයි නේද සිංහලු
![]()

මුරලිට ලැජ්ජාවක් නැත්තන් සිංහලු අපි මොනව කරන්ඩද...

මචං මම උඹත් එක්ක ආගිවු කරන්න එන්නේ නැහැ, උඹ නිකන් බොරුවට කියවන පිස්සෙක් නෙමෙයි නිසා..
ඒත් මචං මම කියන පොයින්ට් එක උඹට තේරෙන්නේ නැහැ වගේ.. පීටර්සන් ඉන්ග්ලන්ඩ් පුරවැසි කම අරගෙන එහේ කවුන්ටි ගහලා ටීම් එකට ගැහුවේ.. ඌ එක වචනයක්වත් දකුනු අප්‍රිකාවට විරුද්ද්ව කියලා නැහැ..
අපි හැමෝම දන්නවා මැච් පිච් එක සහ අවට ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ කියලා.. එහෙම එකේ බලහත්කාරයෙන් ඒවයේ බෝල් කරන්න යන එක හරිද?
දවස් 3න් ලංකාව පරද්දනවා කියන එක හරිද?
උඹත් එක්ක මොන දේට එකඟ උනත් මේකට නම් එකඟ නැහැ මචෝ..
රස්සාවට කෝච් කරන්න මුරලිට 100%ක් අයිතිය තියෙනවා.. ඒත් තමන්ගේ රටට විරුද්දව එහෙම කතා කරන්න අයිතිය නැහැ..
අද මාලිංග ඔහොම කරා නම් බලන්න තිබ්බා කීබෝඩ් වීරයෝ කියන කතා..
මුරලි ඕන දෙයක් කරන්න.. අපේ රටට මුකුත් කියනන් එපා..
මොකද ඔයාව ලෝකෙ දැන ගත්තේ ලංකාව නිසා.. ඒක අමතක කරන්න හොඳ නැහැ..
මේකට අපේ කොල්ලෝ බැට් එකෙන් සහ බෝලෙන් උත්තර දෙයි කියලා හිතනවා.
ඒකට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය අපේ කොල්ලන්ට ලැබෙන්න කියලා පතනවා...

u kohedi hari lankawa wadak na kiyala kiuwada? lankawata kela wenna one kiuwada? nahane machan. match pitch eke neme bowl karala thiyenne match pitch eka ea wenakota 100% ready welath na.
murali aus walata coach karanne lankawa paradanna karana job ekak hatiyata. dawas 3n ho dawas 2n ho paradanna balan thama. echcharai. me welawe Aus coach kenek lankawa coach kala nan puluwan ho beri ho kiyanne lankawa Aus wa dawas 3n paradanwa kiyala.(if we were in a strong position obviously).
anika ara gigge kiuwa wage kelinma kiyanawa nan lankawe minisunta mona sadacharathmaka kamakda? ara MR ekka ekata kala beela eelaga dawase anith paththata horenma panapu MY3 ta chande dunna minissu ne lankawe inne. 
ඔයි උබට තේරෙන්නේ නැද්ද?
මේ පාර හෙන්රියා සපෝර්ට් Aus
උගේ ඉපදුන රටනේ
මු කැමති අපි පරදිනවට
එකයි ඇත්ත...
ඒ නිසා උබ රචනා ලියන්න නැතුව හිටු![]()
ube patiykiriya eliyata dannna lasthiy awulak nane? 

mehemai machan lankawata bainanawa nan eka waradiy kisi kathawak nau kohedi hari lankawa wadak na kiyala kiuwada? lankawata kela wenna one kiuwada? nahane machan. match pitch eke neme bowl karala thiyenne match pitch eka ea wenakota 100% ready wealth na.
anika dawas 3n lankawa paraddanawa kiyana eke waraddak penne na machan
murali aus walata coach karanne lankawa paradanna karana job ekak hatiyata. dawas 3n ho dawas 2n ho paradanna balan thama. echcharai. me welawe Aus coach kenek lankawa coach kala nan puluwan ho beri ho kiyanne lankawa Aus wa dawas 3n paradanwa kiyala.(if we were in a strong position obvs). ithin methana me kiyana tharan prashnayak na
anika ara gigge kiuwa wage kelinma kiyanawa nan lankawe minisunta mona sadacharathmaka kamakda? ara MR ekka ekata kala beela eelaga dawase anith paththata horenma panapu MY3 ta chande dunna minissu ne lankawe inne.
![]()

සිංහල තෙරියමා 
mehemai machan lankawata bainanawa nan eka waradiy kisi kathawak nau kohedi hari lankawa wadak na kiyala kiuwada? lankawata kela wenna one kiuwada? nahane machan. match pitch eke neme bowl karala thiyenne match pitch eka ea wenakota 100% ready wealth na.
anika dawas 3n lankawa paraddanawa kiyana eke waraddak penne na machan
murali aus walata coach karanne lankawa paradanna karana job ekak hatiyata. dawas 3n ho dawas 2n ho paradanna balan thama. echcharai. me welawe Aus coach kenek lankawa coach kala nan puluwan ho beri ho kiyanne lankawa Aus wa dawas 3n paradanwa kiyala.(if we were in a strong position obvs). ithin methana me kiyana tharan prashnayak na
anika ara gigge kiuwa wage kelinma kiyanawa nan lankawe minisunta mona sadacharathmaka kamakda? ara MR ekka ekata kala beela eelaga dawase anith paththata horenma panapu MY3 ta chande dunna minissu ne lankawe inne. :yes:
මචං මෛත්‍රී ලංකාවටමනේ චන්දේ ඉල්ලුවේ.. පැත්ත් මාරු කරා කියලා දැන ගෙනනේ මිනිස්සු චන්දේ දුන්නේ..
දවස් තුනෙන් උඹලව පරද්දනවා කියන එක හිතේ තියාගන්න පුළුවන්..
ඒත් ඒක කියන එක කොයි තරම් වටිනවද කියලා හිතන් වෙනවා..
මොකද මුරලිට අමාරු උන වෙලාවෙ ලඟ හිටියේ අපේ රටේ මිනිස්සු..
නීතිය තමයි මැච් පිච් එක දෙපැත්තෙ පිච් වල ප්‍රැක්ටිස් කරන්න බැහැ..

ඕකට කියල වැඩක් නෑ ඕකත් ඌ කියන ජාතියෙම එකෙක් තමයි සිංහ හමක් පොරෝ ගත්ත කැන්ගරුවෙක්

JUST IN:XI for first #SLvAUS Test
Smith, Warner, Burns, Hazlewood, Khawaja, Lyon, MMarsh, Nevill, O'Keefe, Starc, Voges, Henry L (water boy)