⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    13770420_1416984824994668_5215534526170938895_n.jpg

    cricket board eka gena nam katha karanna epa un kohomath jara yakku. eka aye ena ena kiyanna deyak ne kangaruwo :angry::angry:
     

    chootyputha1

    Well-known member
  • meka aththada manda ban

    ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නොහොබිනා මෙන්ම උචිත නොවන ක්‍රියා කලාපයන් 2ක් පිළිබඳව වාර්තා වනවා.
    ඒ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන ඔහු සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරයමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමටත් වඩා සුදුසුකම් ලබා දීමට ඉදිරිපත් වෙමින් සිටින බව වාර්තා වනවා. එය අපිට ප්‍රශ්නයක් නැත්තේ ඔහු තම වෘත්තිමයභාවය මෙම තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත දැනටමත් අලෙවි කොට අවසන් වි ඇති බැවිනි.
    එහෙත් ඔහු පසුගියදා පැවති ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පුහුණු තරගයේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් වින්සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ලබා දීමට ප්‍රමුඛතාවයද ගෙන ඇති බව වාර්තා වනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට තීරණය කර තිබුණා. නමුත් වින්සරා ඕවල් ක්‍රීඩාංගනයේ බලධාරීන් සමග කුලුපගු වූ මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව දඟ පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් වින්සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පුහුණු තරඟය සඳහා සකසා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට හොඳ පුහුණුවක් ලබා ගැනීම සඳහායි. එහි අවසන් ප්‍රතිපලය වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ස්ටීවන් ඔකිටි පුහුණු තරඟයේදී කඩුලු 10ක් දවා ගනිමින් ශ්‍රී ලංකා තණතීරුවලට හුරු වීමයි.
    මේ අතර ඊයේ දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගනයේදීද මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව අවනීත ක්‍රියාවක නිරත වූ බවට වාර්තා වනවා. එහිදී කණ්ඩායම් දෙකටම පල්ලකැලේ ක්‍රීඩාංගනයේ ඇතුලත පුහුණු වීම් සඳහා යොදා ගැනීමට අවසර දී තිබුනේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සඳහා ඉල්ලීම් කලද ඒ සඳහා ක්‍රීඩාංගනයේ පරිපාලනය විසින් අවසර ලබා දී තිබුනේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන හිටපු සුපිරි ක්‍රිකට් තරුව ඔවුන්ගේ පන්දු යවන්නන් කිහිපදෙනෙකු සමගින් පල්ලකැලේ ක්‍රීඩාංගනය තුල පුහුණු වීම් සිදු කිරීමට පටන් ගෙන තිබෙනවා. එහිදී ක්‍රිකට් බලධාරීන් ඔහුට දන්වා තිබුනේ එම පුහුණු වීම් එලෙස ක්‍රීඩාංගනය තුල සිදු කිරීමට ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් අවසර ලබා නොදුන් බවයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව යමින් ඔහු සිය ක්‍රියාව දිගින් දිගටම සිදු කරගෙන ගොස් තිබෙනවා.
    මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ඔහුට අවවාද කර තිබුනේ මෙම ක්‍රියාව වහාම නවත්වන ලෙසයි. එම දැන්වීමත් සමග මේ සුපිරි ක්‍රිකට් තරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයින් කෙසේ හෝ එම ක්රිදන්ගනයේ පුහුණු වීම් සිදු කල යුතු බවට කතා කරමින් ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග වාදයක පැටලී තිබෙනවා. ඒ අතර තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාරවරයාට මොහු බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.
    කෙසේ හෝ මුරලිගේ මෙම අවනීත ක්‍රියාව නැවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබෙනවා. මේ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පන්දු යවන්නන්ද රැගෙන ඉන් ඉවත් වූ බවයි පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබාදුන් මුදල් වලටත් එහා ගිහින් සහයෝගය දක්වන මුරලි දැනගත යුත්තේ ඔහු විවිධ අවස්ථාවන් වලදී අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවේදී ඔහු සමග සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවයි.
    නමුත් ඔහුට ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් තරග සංචාරය සඳහා ලැබෙන ඩොලර් 35000ක නිසා ඔස්ට්‍රේලියා කණ්ඩායමට කෙසේ හෝ මේ තරඟාවලිය ජයග්‍රහණය අත්‍ කර දීමට කැප වී ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ. කණගාටුවට කාරණයනම් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් නොලැබෙන පහසුකම් ලබා ගනිමින් බලහත්කාරයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඉතාමත් ඉහල පුහුණුවක් ලබා දීමට කැපවීමයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ENG 589/8 decl, 173/1 decl
    PAK 198, 175/7 (52.2 Ovs) CRR: 3.34
    Day 4: 3rd Session - Pakistan need 390 runs

    :lol::lol::rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ENG 589/8 decl, 173/1 decl
    PAK 198, 234-all out (70.3 Ovs) CRR: 3.32
    England won by 330 runs