ලොව විශිෂ්ඨම පුහුණුකරු ලෙස මුරලිදරන් පිදුම් ලැබීමට ආසන්නයි.. #මුරලිඔබටසතුටුද![]()
Murali ge maguluk nemai bun. Ape unta gaha ganna behe. Chandrika Kumaratunga unta coach(Ausi) karath ape unta oya tika ma thamai.
Ape unwa hada gan natuwa wena unta benala weduk nehe. Adu ma gane Fitting mind 1k wath hada gaththa num lajjawen hari berenna puluwan.
Game kolloth SOFT ball outa wada kepawela PLAY karanawa. targayak denawa.

කෞෂල් සිවායි දිමුත් කරුනාරත්නයි ඕපන් කරනකන් කවදාවත් ලංකාවට ටෙස්ට් cricket වලින් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ටෙස්ට් වල ඕපන් කරනව නම් කොහොමත් ලකුණු 100 කට වැඩි partnership එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕන. අනික aggressive වෙන්න ඕන. මුලින්ම attack කෙරුවම බොලර්සලා වැටෙනව බලන් ඉද්දි. ජයසුරිය, කලුවිතාරණ, දිල්ශාන් වගේ උන් කෙරුවේ ඕක. මද හරියට තමයි හිමින් ලකුණු ගහන උන් එවන්නේ තිලාන් සමරවීර , හෂාන් තිලකරත්න වගේ උන්. එතකොට කොහොමත් ලකුණු 400ක් ගහනවා කියන්නේ සිම්පල් වැඩක්.

aggressive කෙසේ වෙතත් දැන් කාලයක ඉදන් ආපු සෙට් එකේම එක අවුලක් මන් දැක්කා..
මුන් මැච් 10කත 100 -140 වගේ ගහනවා...අනිත් මැච් සේරගේම හොදටම ෆේල්...කිසිම consistence ගතියක් නැහැනේ
දිමුත්,කවුසල්,තරංග පරණවිතාන,කුසල් මෙන්ඩිස් මුන් සෙට් එකම එකම කාන්ඩේ යනවා...
නාකි දිල්ෂාන් හිටියා නම් මුන්ට වඩා හොදට ගහනවා![]()
Who is the unluckiest and worst captain ever in Sri lankan Cricket?

දිල්ෂාන්
දැන් මැතිස් ඒ record කඩලා ඉවරයි![]()

Dilshan Eng tour eke captain karala Matches dinna ban. Mathews???![]()