⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ලොව විශිෂ්ඨම පුහුණුකරු ලෙස මුරලිදරන් පිදුම් ලැබීමට ආසන්නයි.. #මුරලිඔබටසතුටුද:rolleyes::rolleyes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ලොව විශිෂ්ඨම පුහුණුකරු ලෙස මුරලිදරන් පිදුම් ලැබීමට ආසන්නයි.. #මුරලිඔබටසතුටුද:rolleyes::rolleyes:

    Murali ge maguluk nemai bun. Ape unta gaha ganna behe. Chandrika Kumaratunga unta coach(Ausi) karath ape unta oya tika ma thamai.

    Ape unwa hada gan natuwa wena unta benala weduk nehe. Adu ma gane Fitting mind 1k wath hada gaththa num lajjawen hari berenna puluwan.

    Game kolloth SOFT ball outa wada kepawela PLAY karanawa. targayak denawa.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Murali ge maguluk nemai bun. Ape unta gaha ganna behe. Chandrika Kumaratunga unta coach(Ausi) karath ape unta oya tika ma thamai.

    Ape unwa hada gan natuwa wena unta benala weduk nehe. Adu ma gane Fitting mind 1k wath hada gaththa num lajjawen hari berenna puluwan.

    Game kolloth SOFT ball outa wada kepawela PLAY karanawa. targayak denawa.

    Ubata Troll ekak thern nadda ban :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුසල් හැමදාම පව්..උත එක ගහන්න එකෙක් නැහැ අනිත් පැත්තේ :(:growl:

    කලින් එව්වා නම් හොද වගේ.. May be Open :dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    අපිට ටෙස්ට් එපා....:dull: වහා ඉවත් කරනු...!!! :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෞෂාල් සිවායි දිමුත් කරුනාරත්නයි ඕපන් කරනකන් කවදාවත් ලංකාවට ටෙස්ට් cricket වලින් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ටෙස්ට් වල ඕපන් කරනව නම් කොහොමත් ලකුණු 100 කට වැඩි partnership එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕන. අනික aggressive වෙන්න ඕන. මුලින්ම attack කෙරුවම බොලර්සලා වැටෙනව බලන් ඉද්දි. ජයසුරිය, කලුවිතාරණ, දිල්ශාන් වගේ උන් කෙරුවේ ඕක. මැද හරියට තමයි හිමින් ලකුණු ගහන උන් එවන්නේ තිලාන් සමරවීර , හෂාන් තිලකරත්න වගේ උන්. එතකොට කොහොමත් ලකුණු 400ක් ගහනවා කියන්නේ සිම්පල් වැඩක්.
     
    Last edited:

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    කෞෂල් සිවායි දිමුත් කරුනාරත්නයි ඕපන් කරනකන් කවදාවත් ලංකාවට ටෙස්ට් cricket වලින් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ටෙස්ට් වල ඕපන් කරනව නම් කොහොමත් ලකුණු 100 කට වැඩි partnership එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕන. අනික aggressive වෙන්න ඕන. මුලින්ම attack කෙරුවම බොලර්සලා වැටෙනව බලන් ඉද්දි. ජයසුරිය, කලුවිතාරණ, දිල්ශාන් වගේ උන් කෙරුවේ ඕක. මද හරියට තමයි හිමින් ලකුණු ගහන උන් එවන්නේ තිලාන් සමරවීර , හෂාන් තිලකරත්න වගේ උන්. එතකොට කොහොමත් ලකුණු 400ක් ගහනවා කියන්නේ සිම්පල් වැඩක්.

    Pissuda Oii .. :rofl::rofl:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    කෞෂල් සිවායි දිමුත් කරුනාරත්නයි ඕපන් කරනකන් කවදාවත් ලංකාවට ටෙස්ට් cricket වලින් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ටෙස්ට් වල ඕපන් කරනව නම් කොහොමත් ලකුණු 100 කට වැඩි partnership එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕන. අනික aggressive වෙන්න ඕන. මුලින්ම attack කෙරුවම බොලර්සලා වැටෙනව බලන් ඉද්දි. ජයසුරිය, කලුවිතාරණ, දිල්ශාන් වගේ උන් කෙරුවේ ඕක. මද හරියට තමයි හිමින් ලකුණු ගහන උන් එවන්නේ තිලාන් සමරවීර , හෂාන් තිලකරත්න වගේ උන්. එතකොට කොහොමත් ලකුණු 400ක් ගහනවා කියන්නේ සිම්පල් වැඩක්.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෞෂල් සිවායි දිමුත් කරුනාරත්නයි ඕපන් කරනකන් කවදාවත් ලංකාවට ටෙස්ට් cricket වලින් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ටෙස්ට් වල ඕපන් කරනව නම් කොහොමත් ලකුණු 100 කට වැඩි partnership එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕන. අනික aggressive වෙන්න ඕන. මුලින්ම attack කෙරුවම බොලර්සලා වැටෙනව බලන් ඉද්දි. ජයසුරිය, කලුවිතාරණ, දිල්ශාන් වගේ උන් කෙරුවේ ඕක. මද හරියට තමයි හිමින් ලකුණු ගහන උන් එවන්නේ තිලාන් සමරවීර , හෂාන් තිලකරත්න වගේ උන්. එතකොට කොහොමත් ලකුණු 400ක් ගහනවා කියන්නේ සිම්පල් වැඩක්.

    aggressive කෙසේ වෙතත් දැන් කාලයක ඉදන් ආපු සෙට් එකේම එක අවුලක් මන් දැක්කා..

    මුන් මැච් 10කත 100 -140 වගේ ගහනවා...අනිත් මැච් සේරගේම හොදටම ෆේල්...කිසිම consistence ගතියක් නැහැනේ :dull::dull:

    දිමුත්,කවුසල්,තරංග පරණවිතාන,කුසල් මෙන්ඩිස් මුන් සෙට් එකම එකම කාන්ඩේ යනවා...

    නාකි දිල්ෂාන් හිටියා නම් මුන්ට වඩා හොදට ගහනවා :P:P
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    aggressive කෙසේ වෙතත් දැන් කාලයක ඉදන් ආපු සෙට් එකේම එක අවුලක් මන් දැක්කා..

    මුන් මැච් 10කත 100 -140 වගේ ගහනවා...අනිත් මැච් සේරගේම හොදටම ෆේල්...කිසිම consistence ගතියක් නැහැනේ :dull::dull:

    දිමුත්,කවුසල්,තරංග පරණවිතාන,කුසල් මෙන්ඩිස් මුන් සෙට් එකම එකම කාන්ඩේ යනවා...

    නාකි දිල්ෂාන් හිටියා නම් මුන්ට වඩා හොදට ගහනවා :P:P

    Who is the unluckiest and worst captain ever in Sri lankan Cricket?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    aggressive කෙසේ වෙතත් දැන් කාලයක ඉදන් ආපු සෙට් එකේම එක අවුලක් මන් දැක්කා..

    මුන් මැච් 10කත 100 -140 වගේ ගහනවා...අනිත් මැච් සේරගේම හොදටම ෆේල්...කිසිම consistence ගතියක් නැහැනේ :dull::dull:

    දිමුත්,කවුසල්,තරංග පරණවිතාන,කුසල් මෙන්ඩිස් මුන් සෙට් එකම එකම කාන්ඩේ යනවා...

    නාකි දිල්ෂාන් හිටියා නම් මුන්ට වඩා හොදට ගහනවා :P:P

    කුසල් පෙරේරා & දනුෂ්ක ගුනතිලකගේ opening වල තමයි මම පොඩ්ඩක් හරි අනාගතයක් දැක්කේ. කුසල් මෙන්ඩිස්ගේ batting හොදයි එත් විකට් එකට බෝල් කෙරුවම නිකන්ම out
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය අලුතෙන් එන සෙට් එක එද්දී කියලා ඇති ලොකු අනාගතයක් නැහැ කියලා..මේකේ හිටිය රැඩිකල් ගෝතයා මාත් එක්ක ඇර ගත්තා..

    මිලින්ද සිරිවර්දන තිසර පාරේ යනවා කිව්වා => ගියේ නැද්ද :rofl::rofl:

    කුසල් මෙන්ඩිස් ලොකු ලකණු ගානක් ගහන්නේ නැහැ...උපරිම 30-40 කිව්වා =>:P :P

    චමීර ආව වගේම ඉකමනට යනවා කිව්වා =>එකත් උනා :( :(

    සේක්කුගේ යලට මාහට ලකුණු ටිකක් ගත්තට overall බැලුවම ෆේල් => උනේ නැද්ද :dull::dull:

    JR Hazlewood next Glenn McGrath වෙනවා කිව්වා එකත් උනා :angry::angry:

    සිරා ආපු දවසේ ඉදන් රටට කෙලවෙනවා කිව්වා.... =>එකත් උනා :no::no:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    kangaru gangbang karamu

    කැන්ගරුවෝ අපිව gangbang කරනවා...:dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Dilshan Eng tour eke captain karala Matches dinna ban. Mathews??? :no::no:

    unluckiest කෑල්ලට දැම්මේ..දිල්ෂාන් කැප්ටන් කරද්දී සමහර අය උදව් කලේ නැහැ :dull:

    එත් ඒ ය කැප්ටන් කරද්දී දිල්ෂාන් උපරිමේ දුන්නා :dull: