⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
දැක්කනේ මන් කිව්වා කුසල් ඕපන් එවන්න කියලා..පොස්ට් එක දැකලා මැතිස් එව්වා :P :P
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    13631456_1934260013467249_3473417205809348944_n.jpg


    13669560_1934260073467243_6014827674044446220_n.jpg


    henry neada me :shocked:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Kusal opening ewwa 1ka positive move 1kak....handa dada hitiyoth 150 withara all out wai...K.Silva awilla purudda handa dana porak
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නව පන්දු රැකීමේ පුහුණුකරු නික්

    ලෙයිසෙස්ටර්ෂයර් ඇකඩමියේ අධ්‍යක්ෂ නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

    මේ සතියේ නිමාවත් සමග නික් ශ්‍රි ලංකා කණ්ඩායම සමග සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිත අතර ඔහුගේ පළමු තරගාවලිය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියයි.

    දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එක්දින තරග තුනකදී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

    nick patholasta puluwan wei da ape kabbo tika hadanna :(
     
    • Like
    Reactions: kmc madushan