⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඕකනෙ කියන්නෙ අපේ මන්ඩලේ කචල් කියල අන්න දෙන්නෙක කෙල ගන්නවා එක්ස්පොස් කරනවා පොන්නයා කිය කියා..දැන් මේ පොස්ට් එක බලපු දිමුත් කරුනාරත්න මට මේ දැන් කතා කරල කිව්වා මේ වලිය දැකලා පොරග මානසික මට්ටම හොදටම පල්ලෙහාට බැහැල කියල. උදේම ඌ අවුට් වුනොත් මුකුත් කියන්න එපා..හොද වෙලාවට සිද්දිය ඇන්ජලොට කියල නෑ කට්ටිය පොර තාම ෆිට් එකේ ඉන්නවලු අද 100ක් ගහනවා කියල...

:lol::lol::lol:
3rdEye u kauda kiyala pennanawa ban game anathayo ohoma thama puduma wenna deyak na :D:D
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:lol::lol::lol:
3rdEye u kauda kiyala pennanawa ban game anathayo ohoma thama puduma wenna deyak na :D:D

ඉතින් පෙන්නපන්කෝ :rofl::rofl:

තොට තියෙන්නේ මානසික රෝගයක්...

warring :rofl::rofl: kohenda yako warring awe? :rofl: anika get retired? :rofl: lokuma joke eka testes???? :rofl:

definition of testes - plural form of The primary reproductive organ of male animals, in which sperm and the male sex hormones (androgens) are produced

:lol::lol:

adath linde :rofl::lol: eda balling ekata wada hapan :lol::rofl: dannna sinhalen gahapanko :rofl::lol:

අනති මිනිස්සුන් පහත් කරලා හිනා වෙන...

ගිහින් බෙහෙත් ගනින් :P:P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඉතින් පෙන්නපන්කෝ :rofl::rofl:

තොට තියෙන්නේ මානසික රෝගයක්...

අනති මිනිස්සුන් පහත් කරලා හිනා වෙන...

ගිහින් බෙහෙත් ගනින් :P:P

mona pennannda ban uba kauda kiyala uba pennala thiyenne :D:D ubata sinhalath ba :D

anika uwa pahath kale na u wadi wela hitiya putuwe waadi wela athi :D:P
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕකනෙ කියන්නෙ අපේ මන්ඩලේ කචල් කියල අන්න දෙන්නෙක කෙල ගන්නවා එක්ස්පොස් කරනවා පොන්නයා කිය කියා..දැන් මේ පොස්ට් එක බලපු දිමුත් කරුනාරත්න මට මේ දැන් කතා කරල කිව්වා මේ වලිය දැකලා පොරග මානසික මට්ටම හොදටම පල්ලෙහාට බැහැල කියල. උදේම ඌ අවුට් වුනොත් මුකුත් කියන්න එපා..හොද වෙලාවට සිද්දිය ඇන්ජලොට කියල නෑ කට්ටිය පොර තාම ෆිට් එකේ ඉන්නවලු අද 100ක් ගහනවා කියල...

    මම තොපිට කිව්වා නේද කියල කට ගන්න හම්බුනේ නෑ... නොදකින් තූ:angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම තොපිට කිව්වා නේද කියල කට ගන්න හම්බුනේ නෑ... නොදකින් තූ:angry:

    උට ගහන්න බැරි එකට අපි මක්කයි කරන්නේ සහෝ...එක නෙවි මැතිස් වත් 100ක් ගහවිද :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mona pennannda ban uba kauda kiyala uba pennala thiyenne :D:D ubata sinhalath ba :D

    anika uwa pahath kale na u wadi wela hitiya putuwe waadi wela athi :D:P

    මේකේ කි දෙනෙක් මුනට නොකිව්වට,තොගේ කුහකකම,ඉරිසියාව,මානසික රෝගේ ගැන දන්නචා... :rofl::rofl:

    රෙෆ් වලට..මුනට කියලා තරහ කර ගන්න බැරි කමට ඉන්නේ :P:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේකේ කි දෙනෙක් මුනට නොකිව්වට,තොගේ කුහකකම,ඉරිසියාව,මානසික රෝගේ ගැන දන්නචා... :rofl::rofl:

    රෙෆ් වලට..මුනට කියලා තරහ කර ගන්න බැරි කමට ඉන්නේ :P:P

    :rofl::rofl:
    ane nikan palayan game anaythayo yanna :lol: uba kiyana ewa kauda ganan ganne :lol::rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උට ගහන්න බැරි එකට අපි මක්කයි කරන්නේ සහෝ...එක නෙවි මැතිස් වත් 100ක් ගහවිද :P

    ඒකත් දැන් ශුවර් නෑ.. මම කොල් එකක් ගත්ත පොරට දැන් ආන්සර් කරන්නේ නෑ කුසල් ජනිත් ෆොන් එක ආන්සර් කලා මැතිවුසා පෑඩ්ස් දාන ගමන්ලු
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    1.JPG
    2.JPG
    3.JPG

    balapan stark kaaraya hodai ape permanent open bastmanlata wada
    stark karaya 50 ewa 6k gahala thiyanawa balluth danawa,
    ape unta ball danawa thiya rakinnath be :angry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඒකත් දැන් ශුවර් නෑ.. මම කොල් එකක් ගත්ත පොරට දැන් ආන්සර් කරන්නේ නෑ කුසල් ජනිත් ෆොන් එක ආන්සර් කලා මැතිවුසා පෑඩ්ස් දාන ගමන්ලු

    පෑඩ්ස් නම් තියා ගන්න එක හොදයි.:baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    View attachment 65818
    View attachment 65819
    View attachment 65820

    balapan stark kaaraya hodai ape permanent open bastmanlata wada
    stark karaya 50 ewa 6k gahala thiyanawa balluth danawa,
    ape unta ball danawa thiya rakinnath be :angry:

    ඉතින් කුකුලෝ stark Aus නේ.. :baffled::baffled:

    මුන් දෙන්නා ලංකාවෙනෙ :P:P

    මුන් දෙන්න මැච් 10 එකක් ලොකු ගානක් ගහනවා..එකෙන් ඔය රේට් එක තියෙන්නේ..උබ ඔය 100 ගහපු ටික කපලා බලපන්කො අනිත් මැච් ටිකේ avg එක :sorry::sorry:

    ඔන්න ඕකයි අපි ටෙස්ට් කන්න හේතුව...උදේ පාන්දරම මුන් දෙන්න හැවම අනිත් අයත් ඒ පාරේම යනවා :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉතින් කුකුලෝ stark Aus නේ.. :baffled::baffled:

    මුන් දෙන්නා ලංකාවෙනෙ :P:P

    මුන් දෙන්න මැච් 10 එකක් ලොකු ගානක් ගහනවා..එකෙන් ඔය රේට් එක තියෙන්නේ..උබ ඔය 100 ගහපු ටික කපලා බලපන්කො අනිත් මැච් ටිකේ avg එක :sorry::sorry:

    ඔන්න ඕකයි අපි ටෙස්ට් කන්න හේතුව...උදේ පාන්දරම මුන් දෙන්න හැවම අනිත් අයත් ඒ පාරේම යනවා :rofl:

    kepuwath ketuwath lajjaine ban mehema openersla dennek thiyan sellem karanna. aduma eka match eka goda daal athiyanawada asawata? presure eke eka parak lakunu 100 gahala thiyanawada hoda team ekakata. munta wada hodai ban school team wala un :yes::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    kepuwath ketuwath lajjaine ban mehema openersla dennek thiyan sellem karanna. aduma eka match eka goda daal athiyanawada asawata? presure eke eka parak lakunu 100 gahala thiyanawada hoda team ekakata. munta wada hodai ban school team wala un :yes::rofl:

    දිමුත්ව නන් ඊලඟ මැච් එකේ හලයි කියලා හිතෙනවා නේ...කුසල ඕපනින් දාලා රොෂේන් ගස්සයි...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දිමුත්ව නන් ඊලඟ මැච් එකේ හලයි කියලා හිතෙනවා නේ...කුසල ඕපනින් දාලා රොෂේන් ගස්සයි...

    hemadama me haalpaaruwo dennawa gassan nathiwa aluth un daala aduma unta chance ekak dena eka hodai. mokada mun gehuwa kiyala eka match ekakwath result wenas wela nane PARADINAWA MISA. aduma DRAW welawath nane :yes: