ඕකනෙ කියන්නෙ අපේ මන්ඩලේ කචල් කියල අන්න දෙන්නෙක කෙල ගන්නවා එක්ස්පොස් කරනවා පොන්නයා කිය කියා..දැන් මේ පොස්ට් එක බලපු දිමුත් කරුනාරත්න මට මේ දැන් කතා කරල කිව්වා මේ වලිය දැකලා පොරග මානසික මට්ටම හොදටම පල්ලෙහාට බැහැල කියල. උදේම ඌ අවුට් වුනොත් මුකුත් කියන්න එපා..හොද වෙලාවට සිද්දිය ඇන්ජලොට කියල නෑ කට්ටිය පොර තාම ෆිට් එකේ ඉන්නවලු අද 100ක් ගහනවා කියල...



3rdEye u kauda kiyala pennanawa ban game anathayo ohoma thama puduma wenna deyak na










