⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Roshan Abesinghe ge commentry eka nikan linda langa sangame gossip talk ekak wage ....... kisima harayak na, aluth adahasak na, ohe kiyawanwa !

    Any way, Congratz to Kusal Mendis !
    siraa bn, aru 100 gahuwama , wena wena hut*awal kiyawanawa rachanawak kiyanawa wage :angry: nedakin

    දිමුත් පො**** අයින් කරන්න තියෙන්නේ ඔකගේ මොන බැටින් ද බන් හපතයා අනිකා තමා අර කවුශාල් සිල්වා කියන්නේ ඔන්න ගොටු මුන් එක්ක අර රමිත බුක් වැල්ල ගන්න තියෙන්නේ දාන්න තැනක් නැත්නම් ඒ ටීම් එකට දාපල්ල කෝ මේ හැතිකරේ ටීම් එක කන්නෙ නැතුව ගහන මගුලකුත් නෑ ටෙස්ට් ගහලා තමා වන්ඩේ ගහන්න සෙට් වෙන්නේ හරියටම නැතුව අහසින් පාත් උනා ට හරියට බැට් කරගන්න බෑ :angry::angry::angry:
    kiyala wadak na, mee hu*ala fail wenna wenna chance denawa. :angry:
    ara thirimannaya kalin match wala 50k ehema gahuwanan, mendis ada team eketh naa . moka select karanawada munwa:growl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ වගේ එවුන් තව දෙතුන් දෙනෙක් මුල් හරියෙත් හිටිය නම් කියලා වැඩක් නෑ බං :yes: අර කරුනරත්නයි කවුසාල් එහෙම වෙනුවට මේ වගේ පොඩි කොල්ලෙක් දාන්න ඕනේ තව :cool:

    Dimuth Pons Nam ain karanna thiyenne Kaushal Silvath A Team ekata hondai Bun gann aone ara Aselanka U 19 Team eke ann Batting :D:D
     
    • Like
    Reactions: Ultron

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න බලපන් අවුරුදු 21 උන් ගහන හැටි.. එල නෙද කොල්ලො..... 200ක් ගහන්න පුලුවන් වෙන්න ඔනෙ.... ජය වෙවා...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබට උ ගහන හේතුව තේරුනේ නැද්ද :P:P

    හෙන්රියගේ අපලේ නිසා අපේ උන් මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ :rofl::rofl:

    දැන් බලපන්කො එකා දෙන්නා අයිමත් ෆෝම් වෙන හැටි :cool::cool:

    කිරියේ ඉන්න ලොකුම මුසලයා හෙන්රි කියලා අයිමත් පාරක් හැමෝම තේරුණා :yes::yes:

    ane gona :lol: ea kale kiuwe Mendis average porak kiyala dan kiyanawa mage apale lu :lol: sadakal diwa deke game anathayek ma thama :lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබට උ ගහන හේතුව තේරුනේ නැද්ද :P:P

    හෙන්රියගේ අපලේ නිසා අපේ උන් මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ :rofl::rofl:

    දැන් බලපන්කො එකා දෙන්නා අයිමත් ෆෝම් වෙන හැටි :cool::cool:

    කිරියේ ඉන්න ලොකුම මුසලයා හෙන්රි කියලා අයිමත් පාරක් හැමෝම තේරුණා :yes::yes:


    Kusal Mendis Kohomath Tralent U Honda Player kenek Chance denna Denna Hadei

    Thirimanna
    Dimuth
    Kaushal Silva
    Suranga Lakmal

    Team A ekata danna one unwa gannama One nam

    Mokadha Gotu walata Denna one ne chance :angry::angry::angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔන්න බලපන් අවුරුදු 21 උන් ගහන හැටි.. එල නෙද කොල්ලො..... 200ක් ගහන්න පුලුවන් වෙන්න ඔනෙ.... ජය වෙවා...

    අහ්හ් රොක්සා ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙන්රියගේ අපලේ නිසා අපේ උන් මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ :rofl::rofl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න බලපන් අවුරුදු 21 උන් ගහන හැටි.. එල නෙද කොල්ලො..... 200ක් ගහන්න පුලුවන් වෙන්න ඔනෙ.... ජය වෙවා...

    ටැලන්ට් නෑ නෑ කියලා ප්‍රන ගෝතයෝ දාගෙන මැච් දිනන්න බෑ කියල දැන් හරි තේරුනා නම් ලොකු දෙයක් ක්‍රිකට් තේරීම් කමිටුවට නිකම් ගොට්ටට වෙන ඒවට කල්බ් එකේ නම හදන්න අර්යගෙ මෙයාගේ පුතාට තැන දෙන්න හදන් නැතුව හරියට ගහන්න පුලුවන් අලුත් උන්ට තැන දෙන්න කියන්නේ ඒකයි ඩිමුත් ලා කවුශාල්ලා නම් වැඩක් නෑ අර බින්දුමාන්න එහෙම දැන් අයින් කරලා දාල අලුත් කට්ටිය දාල බලන්න තියෙන්නේ :yes::yes::yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ane gona :lol: ea kale kiuwe Mendis average porak kiyala dan kiyanawa mage apale lu :lol: sadakal diwa deke game anathayek ma thama :lol:

    අනේ යකෝ තෝ මේ series එකත් දැම්මා නම් ගු ගහන පාරදයි :rofl::rofl:

    KMC දැම්මා නිසා උබේ වැදුන අපලේ අඩු වෙලා දැන් ටික ටික දුරු වෙමින් තියෙන්නේ :P:P

    එළකිරියේ ලොකුම මුසලයා,කුහකයා උබ තමා :yes::yes:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පිච් එක ෆ්ලැට් වෙලාද සිංහලු...:oo:

    ඒක තමයි බන් මාත් හිතුවේ, ගිය සැරේ පක්කු එළවලා ගැහුවා නෙහ් 382 පල්ලෙකැලේ දී :baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ යකෝ තෝ මේ series එකත් දැම්මා නම් ගු ගහන පාරදයි :rofl::rofl:

    KMC දැම්මා නිසා උබේ වැදුන අපේ අඩු වෙලා දැන් ටික ටික දුරු වෙමින් තියෙන්නේ :P:P

    එළකිරියේ ලොකුම මුසලයා,කුහකයා උබ තමා :yes::yes:

    :lol: uba wage dekai panahe diwa deke game anathayek kiyana ewa moke wath ganan ganne na ban :lol: