⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Goda dawasakata passe test match 1kak gedara idan balanne maybe its my charm rather than Henry bad luck


    හරි මිනිස්සු ටීම් එකට ගත්තම ඔහොම තමා :yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගැලපෙන් නැති පෆොර්ම්න්ස් නැති උන් දාන්න ඒ ටීම් එක තියනවා නේ එකට දාගන්න එකයි තියෙන්නේ සනා :angry::angry:
    නැත්නම් අපේ හිටන් තුමා ටීම් එක තෝරයි ඔන්න බලාපිය :lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Aith Whatmore wa Coach widihata genna one... or Dean Johns


    හිසරදේ ට කොට්ටෙ මාරු කරලා හරියන්නේ නෑ ගොටු ටික එලවන්න පුලුවන් උනා නම් අනිවා ටීම් එක සුපිරි වෙනවා :D:D
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උෟ වැසිකිළියක් හොයලා දුවලා තියෙන්නෙ....පව් අහිංසකයා...:sorry: හිරෙත් දාලා....:(


    මිලින්දයා චතුරිකාගේ ගල් කොල්ලා ලු නේහ් උබ දන්නේ නැද්ද සීන් එක එහෙම සීන් එකකට තමා ඌට චාන්ස් හම්බුනා කියන්නේ ඔපාදූප තමා වටින් ගොඩින් ඇහෙන්නේ ඉතින් :yes::yes:

    චතුරිකා හිටන්ගේ ලොකු දියනිය :P:P
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113


    හිසරදේ ට කොට්ටෙ මාරු කරලා හරියන්නේ නෑ ගොටු ටික එලවන්න පුලුවන් උනා නම් අනිවා ටීම් එක සුපිරි වෙනවා :D:D

    E wage coach kenek hitiyoth gottanta chance naha. Strict coaches la un.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    මිලින්දයා චතුරිකාගේ ගල් කොල්ලා ලු නේහ් උබ දන්නේ නැද්ද සීන් එක එහෙම සීන් එකකට තමා ඌට චාන්ස් හම්බුනා කියන්නේ ඔපාදූප තමා වටින් ගොඩින් ඇහෙන්නේ ඉතින් :yes::yes:

    චතුරිකා හිටන්ගේ ලොකු දියනිය :P:P

    සිරාවට... :shocked: මිලින්දය බැඳලා නේද...:oo:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිරාවට... :shocked: මිලින්දය බැඳලා නේද...:oo:

    ඒ උනාට එහෙම සීන් එකකට අවේ කියනවා වටෙන් ගොඩින් ඇහෙන්නේ කතාව :yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් යයි පෝලිමට...:(

    පේනව නේ ගොටු ෆොර්ම් කරන එකේ වරද ඔකුන් හරියට ගැහුව නම් ප්‍රෙශර් එකක් එන්නේ නෑ අනික් උන්ට :angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ස්මිත් දාන්න තරම් බය වෙලා බන් ;);)
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    England Under-19s 500/9d
    Sri Lanka Under-19s 118/2 (43.0 ov)

    Charith Asalanka (lhb) 71 notout
    Avishka Fernando (rhb) 19 notout
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Well, what's happened here? The players are walking off the field. The light was not good enough. Hence the umpires decided to stop play. Kettleborough takes a reading on the light metre and that will be used as the benchmark for the next two days. Mendis is greeted by Percy near the rope with the Sri Lankan flag. He really has made his country proud by stretching the lead close to 200. Hope the light gets better and we get some play in.

    :yes::yes: