Goda dawasakata passe test match 1kak gedara idan balanne maybe its my charm rather than Henry bad luck
හරි මිනිස්සු ටීම් එකට ගත්තම ඔහොම තමා 



Goda dawasakata passe test match 1kak gedara idan balanne maybe its my charm rather than Henry bad luck


Aith Whatmore wa Coach widihata genna one... or Dean Johns


උෟ වැසිකිළියක් හොයලා දුවලා තියෙන්නෙ....පව් අහිංසකයා...හිරෙත් දාලා....
![]()




හිසරදේ ට කොට්ටෙ මාරු කරලා හරියන්නේ නෑ ගොටු ටික එලවන්න පුලුවන් උනා නම් අනිවා ටීම් එක සුපිරි වෙනවා![]()
මිලින්දයා චතුරිකාගේ ගල් කොල්ලා ලු නේහ් උබ දන්නේ නැද්ද සීන් එක එහෙම සීන් එකකට තමා ඌට චාන්ස් හම්බුනා කියන්නේ ඔපාදූප තමා වටින් ගොඩින් ඇහෙන්නේ ඉතින්
චතුරිකා හිටන්ගේ ලොකු දියනිය
මිලින්දය බැඳලා නේද...
අද දවසම අල්ලාගෙන හිටියනම් හරි 
සිරාවට...මිලින්දය බැඳලා නේද...
![]()


300 lead එකක් පුළුවන් වෙයි කියල හිතෙනවාඅද දවසම අල්ලාගෙන හිටියනම් හරි
![]()

kiuwa gaman ekek giya havai
awulak na man nan kiyanne 250+ unath athi 
දැන් යයි පෝලිමට...![]()


kiuwa gaman ekek giya havai
awulak na man nan kiyanne 250+ unath athi
![]()


England Under-19s 500/9d
Sri Lanka Under-19s 118/2 (43.0 ov)
Charith Asalanka (lhb) 71 notout
Avishka Fernando (rhb) 19 notout



