dimuth wenuwata asalanka damu team ekata
ඕකුන් දාන් නෑ බන්,A ටීම් අරන් ගියා එක මැච් එකක් දුන් නෑනේ...

dimuth wenuwata asalanka damu team ekata

ඕකුන් දාන් නෑ බන්,A ටීම් අරන් ගියා එක මැච් එකක් දුන් නෑනේ...![]()


Gotto Lokui ne unta wada ban![]()

ඔව් බන් කතා කරලා වැඩක් නෑ...ගැහුවෙත් නෑ ඉන්න එකෙක් වත්...![]()


අර පො** ඩිමුත්කාරයඉ සිල්වා කරයයි මොකට ගත්ත ද මන්දා බන් කඩවල් දෙකක් නේ ඔකුන් මතක ඇති කාලේක 100ක් ගහල නෑ
තව චාන්ස් දෙන්න ඕන තරම් උන් ඉන්නව නේ![]()



pitch eke batting karanna lesi wenawa wage mata penne spinner lata bole kepunata plaweni deweni dawas walathibuna bite eka ne wage .
ඒක තමයි බන් මාත් හිතුවේ, ගිය සැරේ පක්කු එළවලා ගැහුවා නෙහ් 382 පල්ලෙකැලේ දී![]()










next match ekata kawsha and dimuth wenuwata milinda and roshen gassawanna thiyenne. open ekata kusal ekka dananjaya enna puluwan.
Dananjaya
kusal perera
mendis
chandi
mathews
roshen silva
milinda
Herath
sadakan
pradeep
vishawa / hasith
Charith Asalanka![]()
yea dimut and kausal gotta go they have given more than enough chances, i hate that dimut guy he's not even trying he's just a bitch![]()

වෙනදා ත්රෙඩ් එක දාන හෙන්රියා ත්රෙඩ් එක නොදැම්ම නිසා,
අපි මෙක දිනුවොත් හරි ඩ්රො උනොත් හරි...................
හෙන්රියා වසලා හමාරයි.... හි හි හි....
හෙන්රියා ක්රිකට් ත්රෙඩ් දැම්මා වගෙ... කියලා කස්ටිය කියයි ද..................?
මොනා උනත් හෙන්රියා කලින් දාපු ත්රෙඩ් නිසා කට්ටියගෙ ක්රිකට් බොක්ක ආපහු උඩට ආවා.. එකට හෙන්රියට ටැන්ක් කරන්න ඔනෙ..
![]()

mona unath deyak therum ganna puluwan ekek 


elakiri machan 