⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පල්ලේකැලේ විකට් එක අමුතු විකට් එකක්..
    එන්න එන්නම හොඳ වෙනවා.. ඒත් සමහර තැන් වල වැදුනම බෝලෙ පනිනව, යටින් එනවා..
    හැම තැනම නෙමෙයි,
    පිට්ටනියට අවුව වැටෙන වෙලාවට බැට් කරන්න ලේසියි,
    වලාකුලු ඇවිල්ලා ටිකක් කලු කරාම ගහන්න අමාරුයි,
    250+ ගැහුවොත් ප්‍රෙශර් කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා..
    මොනවා උනත් ඔසීලා ආයේ බැට් කරන්න එන්නේ ඇග්‍රෙසිව් ගහන්න බලා ගෙන..
    මට 100%ක් ශුවර් උන් අල්ල අල්ල ඉන්නෙ නම් නැහැ,
    රන් සේවින්, විකට් ටේකින් මික්ස් ෆීල්ඩ් එකක් තමයි දෙන්න වෙන්නේ..
    වෝජස්, ස්මිත්, වෝනර් කී විකට්ස්..

    එකෙක් මාත් එක්ක හෙන ගේමක් දාගත්තා කුසල් මෙන්ඩිස් පන්දමට ටීම් එකට ආපු එකෙක් කියලා, අනේ බං ඒ ව්අගේ තව තුන් හතර දෙනෙක් ගෙනල්ලා දීපන්කෝ අපි කැට හොල්ලලා හරි සල්ලි හොයලා දෙන්නම්, ඔන්න දැන් දුවගෙන එයි මේක දැක්කම, සමහර විට හොරෙන්ම රෙප් කපලා යයි..
    ඔන්න මම නම් නමක් සඳහන් කරේ නැහැ..

    DIMUTh
    Kaushal

    පන්දමට ටීම් එකට ආපු අය

    :yes::yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කුසල් සංගාගේ වාර්තාව බිඳියිද?

    ඔස්ට්‍රේලියාව සමග පල්ලේකැලේ පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් අනඟි පිතිහරඹයක නිරත වන කුසල් මෙන්ඩිස් තේ පානය සඳහා තරඟය නතර කරන විට නොදැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත්ව සිටියි.


    ශ්‍රී ලංකාව මේවන විට කඩුළු 5ක් දැවී ලකුණු 253ක් ලබා සිටින අතර ඒ අනූව ඔස්ට්‍රේලියාවට වඩා දෙවන ඉනිමේදී ලකුණු 157ක් ඉදිරියෙන් සිටීමට සමත්ව තිබේ.

    කුසල් මෙන්ඩිස් අද දිනයේ රැස් කළේ සිය පළමු ටෙස්ට් ශතකය වේ.

    ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟයකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්ව ඇත්තේ කුමාර් සංගක්කාර වන අතර එය 192කි.

    2007 හොබාර්ට් හිදී සංගක්කාර එම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත.

    :yes::yes:
     
    • Like
    Reactions: kmc madushan

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    next match ekata kawsha and dimuth wenuwata milinda and roshen gassawanna thiyenne. open ekata kusal ekka dananjaya enna puluwan.

    Dananjaya
    kusal perera
    mendis
    chandi
    mathews
    roshen silva
    milinda
    Herath
    sadakan
    pradeep
    vishawa / hasith

    My personal view is that Milinda Siriwardana is not a test player. To play test cricket you need to be either a proper batsman or a proper bowler. There's no point in having an all rounder who can bat a bit, bowl a bit, in a test team.
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මෙ පාරත් එකම වෙයිද බන්:shocked:

    Hethu kihipayak nisa ehema wenna thiyena ida adui.

    1. Eda tharagaye wage newey meke Herath krida karanawa.
    2. Pakistan un spin walata hondata bat karana team ekak. Eth Australia wa ehema na.
    3. Sandakan wa read kara ganna thama Ausi unta ba.

    Kohoma unath aduma 250 wath lead ekak one. ita wadi wena hama lakunama bonus thamai.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :sorry: nah mukuth nah

    kelle kelle
    avatar267406_285.gif
    :love::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකාගේ වල්ල කුණු වේවා අපි සැවොම ඒක සිතින් ප්‍රර්ථනා කරමු :yes: