පල්ලේකැලේ විකට් එක අමුතු විකට් එකක්..
එන්න එන්නම හොඳ වෙනවා.. ඒත් සමහර තැන් වල වැදුනම බෝලෙ පනිනව, යටින් එනවා..
හැම තැනම නෙමෙයි,
පිට්ටනියට අවුව වැටෙන වෙලාවට බැට් කරන්න ලේසියි,
වලාකුලු ඇවිල්ලා ටිකක් කලු කරාම ගහන්න අමාරුයි,
250+ ගැහුවොත් ප්රෙශර් කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා..
මොනවා උනත් ඔසීලා ආයේ බැට් කරන්න එන්නේ ඇග්රෙසිව් ගහන්න බලා ගෙන..
මට 100%ක් ශුවර් උන් අල්ල අල්ල ඉන්නෙ නම් නැහැ,
රන් සේවින්, විකට් ටේකින් මික්ස් ෆීල්ඩ් එකක් තමයි දෙන්න වෙන්නේ..
වෝජස්, ස්මිත්, වෝනර් කී විකට්ස්..
එකෙක් මාත් එක්ක හෙන ගේමක් දාගත්තා කුසල් මෙන්ඩිස් පන්දමට ටීම් එකට ආපු එකෙක් කියලා, අනේ බං ඒ ව්අගේ තව තුන් හතර දෙනෙක් ගෙනල්ලා දීපන්කෝ අපි කැට හොල්ලලා හරි සල්ලි හොයලා දෙන්නම්, ඔන්න දැන් දුවගෙන එයි මේක දැක්කම, සමහර විට හොරෙන්ම රෙප් කපලා යයි..
ඔන්න මම නම් නමක් සඳහන් කරේ නැහැ..
DIMUTh
Kaushal
පන්දමට ටීම් එකට ආපු අය







nah mukuth nah


