⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අපේ එකෙක් ඉන්නවා නේද විකට් එක ගියාම ෂර්ට් එක අතුලට උම්මා එකක් දෙන? ඌ මොකක් හරි එකක් එතන ගහන් ඉන්නවද දන්නේ නැහැ නේ ?

    කෑල්ලගේ ෆොටෝ එකක් වෙන්න ඇති :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ එකෙක් ඉන්නවා නේද විකට් එක ගියාම ෂර්ට් එක අතුලට උම්මා එකක් දෙන? ඌ මොකක් හරි එකක් එතන ගහන් ඉන්නවද දන්නේ නැහැ නේ ?

    maha manthra rajaya :cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    avatar524664_11.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    අපේ එකෙක් ඉන්නවා නේද විකට් එක ගියාම ෂර්ට් එක අතුලට උම්මා එකක් දෙන? ඌ මොකක් හරි එකක් එතන ගහන් ඉන්නවද දන්නේ නැහැ නේ ?

    කෑල්ලගේ ෆොටෝ එකක් වෙන්න ඇති :lol:

    :D :D :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ස්මිත් කාරයා මොකෝ බන් හැමතිස්සෙම මල්ලිව අල්ලන්නේ....:oo: වැටිලද කියලා බලනවද...:nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ස්මිත් කාරයා මොකෝ බන් හැමතිස්සෙම මල්ලිව අල්ලන්නේ....:oo: වැටිලද කියලා බලනවද...:nerd:

    මහා ජුන්ඩ රාජයා...:lol::lol::lol: ගෑනි කියනවා ඇති තෝ කොහේ ටුවර් ගියත් කමක් නැහැ....ඕක නැතුව නම් ගෙදර එන්නෙපා කියල... :(:lol: