අපේ එකෙක් ඉන්නවා නේද විකට් එක ගියාම ෂර්ට් එක අතුලට උම්මා එකක් දෙන? ඌ මොකක් හරි එකක් එතන ගහන් ඉන්නවද දන්නේ නැහැ නේ ?

maha manthra rajaya![]()

යන්තරයක් වගේ එකක් වෙන්න ඇති නේ..මටත් හිතුනා ඌ නිතරම ඕක ඉම්බිද්දී....අපරාදේ LB එක නේ 
අපේ එකෙක් ඉන්නවා නේද විකට් එක ගියාම ෂර්ට් එක අතුලට උම්මා එකක් දෙන? ඌ මොකක් හරි එකක් එතන ගහන් ඉන්නවද දන්නේ නැහැ නේ ?
කෑල්ලගේ ෆොටෝ එකක් වෙන්න ඇති![]()

යන්තරයක් වගේ එකක් වෙන්න ඇති නේ..මටත් හිතුනා ඌ නිතරම ඕක ඉම්බිද්දී....අපරාදේ LB එක නේ
![]()

ස්මිත් කාරයා මොකෝ බන් හැමතිස්සෙම මල්ලිව අල්ලන්නේ....වැටිලද කියලා බලනවද...

ගෑනි කියනවා ඇති තෝ කොහේ ටුවර් ගියත් කමක් නැහැ....ඕක නැතුව නම් ගෙදර එන්නෙපා කියල... 