⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ජයග්‍රහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හඹායන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට කඩුලු 7ක් දැවී ලකුණු 153 රැස් කරගෙන සිටිනවා.

    කෙසේ වෙතත් රංගන හේරත් මෙම ඉනිමේදී මේ වන විට ලකුණු 50ට කඩුලු 4ක් දවාගෙන ඇති අතර එය නව ලෝක වාර්තාවක් ලෙස සනිටුවහන් වනවා.

    මෙය හේරත් ඉනිමකදී කඩුලු 4ක් ලබාගත් 40වන අවස්ථාව වනවා.

    එය වමත් දග පන්දු යවන්නෙක් වැඩිම ඉනිම ප්‍රමාණයකදී කඩුලු 4බැගින් දවාගත් අවස්තාව ලෙස වාර්තා පොත් අතර එකතු වනවා.

    මෙම දස්කම කළ දෙවන ක්‍රීඩකයා වන්නේ නසීලන්තයේ ඩැනියල් විටෝරි වන අතර ඔහු ඉනිම 39කදී කඩුලු 4 බැගින් දවාගෙන තිබෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    SL slowly running out of time. A build-up of clouds in the distance. SOK and Nevill are having a drink. Not sure why. The physio comes out to have a look at SOK.



    :rolleyes::rolleyes: