⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙන්රියා නොදැම්මා නිසා අපිට දිනන තියෙන චාන්ස් එක වැඩි උනා..ජය වේවා
    :shocked:
    Henry oya ko....:lol:
    :rofl:
    වෙනදට හෙන්රිය 7 වෙද්දී දානවනේ...කොල්ලයි බල්ලයි ඔක්කොම ටැග් දානවා.දේශපාලන මගුලුයි...:P:D
    :baffled:
    pora danne ehe me walawata nea ;)
    :rofl::rofl:
    අඬන බබා මේ පාර ත්‍රෙඩ් එක දාල නෑනෙහ්
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Australia
    Tour of... 07-30-2016 03:34 PM thota kiyanne meka dinne ballo mara hinda neme.yahapalane nisai

    මොන හුයන්නක්ද බොල... ආතල් එකත් කනවා...:(
    reputation_neg.gif

    ⚾|| Australia Tour of... 07-30-2016 03:10 PM edda ballo yahapalane nisai walballo dinne.dnwath katapiyan hitiye
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    රෙප් දුන්න කට්ටියට තෑන්ක්ස් හොඳේ... කපපු එකා ගැන දුකේ බෑ...:P කැපුව වගේ තුන් හතර ගුණයක් හම්බුනා...
    You have given out too much Reputation in the last 24
    hours, try again later. :( පස්සේ දෙන්නන්...
     
    • Like
    Reactions: Radical78

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රෙප් දුන්න කට්ටියට තෑන්ක්ස් හොඳේ... කපපු එකා ගැන දුකේ බෑ...:P කැපුව වගේ තුන් හතර ගුණයක් හම්බුනා...
    You have given out too much Reputation in the last 24
    hours, try again later. :( පස්සේ දෙන්නන්...
    :cool::cool: mage iwarai nathnam denawa :cool::cool:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ මැච් එකේ එස්. රවී අම්පයර් හොඳටම කරා.. මිචෙල් මාෂ්ගේ එල්බී එක විතරයි ඕවර් ටර්න්ඩ් උනේ.. ඒත් කෙට්ල්බ්‍රෝ නම් ටිකක් අවුල්, ඒකටත් සමාව දෙන්න පුලුවන් ලයිව් නිසා.. ඒත් තර්ඩ් අම්පයර් ගැෆනි පිස්සු කෙලියා.. අද පලවෙනියට පෑඩ් එකේ වැදිලා බැට් එකේ වැදුනු බෝලේ මූ දහපාරක් විතර රීප්ලේ බලලා බැට් ෆස්ට් කියලා දුන්නේ.. මේවා නම් ෆුල් අවුල් වැඩ..

    මොනවා උනත් ගොඩක් සතුටුයි අපේ කොල්ලෝ දිනපු එක ගැන..

    ඕපනර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි වෙනස් වෙන්න ඕන කියන එකයි මගේ අදහස.. ඒත් දිනපු ටීම් එකක් වෙනස් කරන්නේ නැහැ කියන සීන් එක නිසා වෙනස් කරයිද කියන එක තමයි අවුල..

    අපිට අදාල නැති එකක් මේක, ඔකීෆ් ඉන්ජර්ඩ් නිසා එන්නේ තව අලුත් වමත් ස්පිනර් කෙනෙක්, ඒත් උන්ට ඉන්නවා පට්ට ලෙග් බ්‍රේක් බෝලර් කෙනෙක් ඇඩම් සැම්පා කියලා, පට්ට ගුග්ලියක් එහෙම තියෙනවා.. මුන් ඌව ගේන්නේ නැහැ, අනිත් එක අපේ උන් ලෙගීලට ටිකක් අවුල්, අපිට හොඳයි ඒක..

    ජයවේවා අපේ සිංහයන්ට..