මේ මැච් එක ගැහුවේ තුන් දෙනයි. සදකැන්, රංගන සහ මෙන්ඩිස්.අනිත් එවුන් නිකන්ම පඹයො.
Ugly truth.
ඒත් නුවන් ප්‍රදීප්, ධනන්ජය, චන්දිමාල්ගෙනුත් ලොකු දෙයක් උනා කන්ඩායමට. 11 දෙනාම වැඩ පෙන්නන්න ඕන නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කෞශාල් සහ දිමුත් කියන උන් දෙන්නගේ කරුමේ තමයි. මෙහෙම කිව්වා කියල උන් දෙන්නා ඊලග මැච් එකේ වැඩ පෙන්නුවොත් උබලා මට බනින්න එපා.
උන් දෙන්නා ඊලග මැච් එක ගහල වැඩ පෙන්නුවත් වැඩක් නෑ තව ඉනින්ස් 10ක් විතර ඊලගට ෆේල්.
ඊලග මැච් එකේ ටීම් එකේ ලොකු වෙනසක් කරන එකක් නෑ. ඒත් මම නම් කියන්නේ මුන් දෙන්නට දුන්න චාන්ස් දැන් හොදටම ඇති.
තද තීරනයකට එන්න ඕන අලුත් ඕපනර්ස්ලා දෙන්නෙක් හොයාගන්න ඕන දැන්.
ඒ කුසල්වත් ධනන්ජය වත් නොවෙනව නම් මන් කැමතියි. ඒත් උන් දෙන්න උනත් හොද වෙන්න පුලුවන්

Ugly truth.
තද තීරනයකට එන්න ඕන අලුත් ඕපනර්ස්ලා දෙන්නෙක් හොයාගන්න ඕන දැන්.
ඒ කුසල්වත් ධනන්ජය වත් නොවෙනව නම් මන් කැමතියි. ඒත් උන් දෙන්න උනත් හොද වෙන්න පුලුවන්
to be honest mathews did nothing
he is a negative captain but I saw hell of a lot of improvement in him in this match 

well its all about the perspective isn't it?he is a negative captain but I saw hell of a lot of improvement in him in this match
![]()
Mona Improvement da ban.. dinanna Puluwan bawa dana gattama ithin ona gonekta captain kama karanna puluwan.
Mona Improvement da ban.. dinanna Puluwan bawa dana gattama ithin ona gonekta captain kama karanna puluwan.
Sadakan n danajaya silvath hodata perform kala ne
Un dennawa ODI uth daana onee![]()
well its all about the perspective isn't it?he is a negative captain but I saw hell of a lot of improvement in him in this match
![]()