⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
හෙන්රියා දන්න ක්‍රිකට් එකක් නැ, පොඩි කාලේදී බෝලයක් උගේ පයියේ වැදිලා එකේ අමාරුවට ඔය කියවන්නේ

:lol:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
club ekak hadala hari munta monawa hari karanna ona ban

නෑහැ බං මම කියුවේ වර්ල්ඩ් කප් එකේදි සනා ඕනාකමින්ම ඉන්ජර්ඩ් කරවලා ස්කොඩ් එක වෙනස් කරපු එක ගැන :rofl::rofl::rofl:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙන්රියා දන්න ක්‍රිකට් එකක් නැ, පොඩි කාලේදී බෝලයක් උගේ පයියේ වැදිලා එකේ අමාරුවට ඔය කියවන්නේ

    :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හෙන්රියා දන්න ක්‍රිකට් එකක් නැ, පොඩි කාලේදී බෝලයක් උගේ පයියේ වැදිලා එකේ අමාරුවට ඔය කියවන්නේ
    මේකෙ ඉන්න ගොඩක් ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරල රිටයර් වෙච්ච උන් ඒ නිසා ඔහොම කත කියන එක වැරදියි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේකෙ ඉන්න ගොඩක් ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරල රිටයර් වෙච්ච උන් ඒ නිසා ඔහොම කත කියන එක වැරදියි.

    ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නෙත් 90% හීනෙන් වත් බෝලයක් අතින් අල්ලපු උන්ද, උන්ගේ බෝලයි ගැනුන්ගේ බෝලයි අල්ලපු උන් නම් ඇති ඕන තරම් එහෙම එකේ හෙන්රිලා ගැන කවර කථාද :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නෙත් 90% හීනෙන් වත් බෝලයක් අතින් අල්ලපු උන්ද, උන්ගේ බෝලයි ගැනුන්ගේ බෝලයි අල්ලපු උන් නම් ඇති ඕන තරම් එහෙම එකේ හෙන්රිලා ගැන කවර කථාද :D

    :lol: danna paka thama :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol: danna paka thama :lol:

    732014232221.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    nodokin man hithuwa tho waliyak adeewi kiyala :D

    උඹ දාපු බම්බු ක්‍රිකට් ත්‍රෙඩ් නිසා අපේ උන් ටුනමට් කියක් කෑවද බලපන්
    වෙන එකෙක් ත්‍රෙඩ් එක දැම්මා විතරයි එකෙන්ම අපි දින්නා, ගුරා මෙල්බන්
    වල නේද හම්බෙලා ක්‍රිකට් ඉගෙන ගෙන වරෙන්
    :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ දාපු බම්බු ක්‍රිකට් ත්‍රෙඩ් නිසා අපේ උන් ටුනමට් කියක් කෑවද බලපන්
    වෙන එකෙක් ත්‍රෙඩ් එක දැම්මා විතරයි එකෙන්ම අපි දින්නා, ගුරා මෙල්බන්
    වල නේද හම්බෙලා ක්‍රිකට් ඉගෙන ගෙන වරෙන්
    :P

    :lol: ok sir
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    The winning formula for SL;

    1. Drop Dimuth.
    2. Bring Kusal Perera or Dhananjaya de Silva to open.
    3. Add Roshen Silva in the middle order.