Kusal mendis out una kiyanne eh dawas wala sanga out una wage thamai ne
Starc ge out swing ekata me yaka ahu wenawama ne
Haioooo
Ape un 150k wath gahuwe nathan godak amaru wei
Ara pakko elewwa wage 300 AUSI un gahanna bari na
Ow, Warner 2-3 hours gahuwoth iwarai

අනික දවල් වෙන්න ගොඩක් වෙලාවට අපිට චාන්ස් එකක් එයි තව ලකුණු ටිකක් ඉක්මනට ගහන්න 300 + ආපු ගමන් ඕකුන් වැටෙනවා කොර වෙන්නම
මන් නම් හිතෙන්නේ නෑ මේක උන් දිනයි කියලා ලකුණකින් හරි අපි දිනිනවා මේක







