⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Kusal mendis out una kiyanne eh dawas wala sanga out una wage thamai ne
    Starc ge out swing ekata me yaka ahu wenawama ne
    Haioooo :(
    Ape un 150k wath gahuwe nathan godak amaru wei
    Ara pakko elewwa wage 300 AUSI un gahanna bari na

    Ow, Warner 2-3 hours gahuwoth iwarai
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    පිස්සුද බං ඕකුන් කොර වෙයි ඔන්න බලපන් මේ ලීඩ් එකත් එක්ක උන්ට දැන් හැරෙන්නවත් බෑ :baffled: අනික දවල් වෙන්න ගොඩක් වෙලාවට අපිට චාන්ස් එකක් එයි තව ලකුණු ටිකක් ඉක්මනට ගහන්න 300 + ආපු ගමන් ඕකුන් වැටෙනවා කොර වෙන්නම :rofl: මන් නම් හිතෙන්නේ නෑ මේක උන් දිනයි කියලා ලකුණකින් හරි අපි දිනිනවා මේක :cool:

    Kusal mendis out una eka thamai duka bn :(
    Kusal janithaya satha 5 kata sure na ne
    Ausii team eka ehema watena team ekak nemei bn
    500 gahuwath oku gahanna enne gahaganna bari unaata :P
     
    • Like
    Reactions: Ultron

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පිස්සුද බං ඕකුන් කොර වෙයි ඔන්න බලපන් මේ ලීඩ් එකත් එක්ක උන්ට දැන් හැරෙන්නවත් බෑ :baffled: අනික දවල් වෙන්න ගොඩක් වෙලාවට අපිට චාන්ස් එකක් එයි තව ලකුණු ටිකක් ඉක්මනට ගහන්න 300 + ආපු ගමන් ඕකුන් වැටෙනවා කොර වෙන්නම :rofl: මන් නම් හිතෙන්නේ නෑ මේක උන් දිනයි කියලා ලකුණකින් හරි අපි දිනිනවා මේක :cool:

    me pitch eka alla alla hitiyoth aniva ikamata out wenawa risk ekak aran hari kamak na tikak ikmata gahanna thiyanne
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Kata kata :angry::angry::angry:

    Unform Unoth wasala Hamarai :P:P

    Thawa 250K wath gahanna one :yes::yes:

    okkoma 450k wenna
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Kusal mendis out una eka thamai duka bn :(
    Kusal janithaya satha 5 kata sure na ne
    Ausii team eka ehema watena team ekak nemei bn
    500 gahuwath oku gahanna enne gahaganna bari unaata :P

    ඔව් බන් ඌ අවුට් උන එක නම් මටත් අවුල් කමක් නෑ උගෙන් ටීම් එකට වෙන්න ඕනේ දේ ඌ කරානේ පළවැනි ඉනිමේදී අර හිපටුවෝ දෙන්නට වඩා දාහෙන් සම්පතක් ඌ නම් :yes::yes: උබ කියන ඕස්ට්‍රේලියා ටීම් එක මේ වගේ පිච් වල වැඩ දායි කියලා නම් මට සැකයි බං බලමු බලමු කවුද දන්නේ කරුමෙටවත් !!! :sorry::sorry:

    me pitch eka alla alla hitiyoth aniva ikamata out wenawa risk ekak aran hari kamak na tikak ikmata gahanna thiyanne

    අනිවා බන් මැතිව්ස් නම් දැන් ඉන්න එකක් නෑ අල්ලාගෙන ඌ ඊයේ වගේ ගහන්න බලයි කුසල් උනත් අනිවා ගහන්න බලයි කොහොම හරි කමක් න තව 100 ක් වත් වැදුනොත් නම් හොදයි :cool:

    Kata kata :angry::angry::angry:

    Unform Unoth wasala Hamarai :P:P

    Thawa 250K wath gahanna one :yes::yes:

    okkoma 450k wenna

    :sorry::sorry: හරි හරි බන් බලමුකෝ :cool::cool: