⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
KFC T20INTL Series Australia v Sri Lanka

17 February: MCG, Melbourne
19 February: Kardinia Park, Geelong
22 February: Adelaide Oval, Adelaide

http://www.cricket.com.au/news/geelong-kardinia-park-australia-sri-lanka-t20-cricket-summer-schedule-south-africa-nz-pakistan/2016-08-08
11.gif
11.gif
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මැතිව්ස්ට දිමුත්ව තියා ගන්න ඕනා :angry::angry: සනාට හැමතැනින්ම බැනුම් මුන් දෙන්නව තියාගන්න නිසා ඒක නිසා මොකක් හරි ජිල්මාට් එකක් දායි ;);) වෙනසක් වෙයි වගේ ඒත් ෂුවර් නෑ :(

    mokak hari karanna ona test opner kenek unama mull over tikewath kelin bat karanna one kelin ena boleta ekata me dimuth .. first bole unath harwannamai yanne:baffled::baffled::baffled::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    KMC T20 INTL Series kiyala mama mulima dakke :rofl::rofl::rofl:

    PS : dan as penawath adu da manda :(

    :cool::cool: අපි නම් කරමු එහෙම...ඕස්ට්‍රේලියාවට ගහපු සතුටට...:D

    PS : ඔව් බන් උඹලට දැන් බර වයසයිනේ....වල පයයි ගොඩ පයයි...:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: sudokuu

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :cool::cool: අපි නම් කරමු එහෙම...ඕස්ට්‍රේලියාවට ගහපු සතුටට...:D

    PS : ඔව් බන් උඹලට දැන් බර වයසයිනේ....වල පයයි ගොඩ පයයි...:sorry::sorry::sorry:

    ow ban :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඊලග ටැස්ට් එකට අපේ ලෙජන්ඩ් ඹ්පන්ල දෙන්නවම දායිද බං

    දායි දායි. ඔස්ට්‍රලියාවට පොඩි ත්‍රිල් එකක් දෙන්නත් එපැයි. දිමුත් බෝල දෙකයි කොටා බෝල 20 යි. ලකුණු 5 ට විකට් දෙකයි.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    දායි දායි. ඔස්ට්‍රලියාවට පොඩි ත්‍රිල් එකක් දෙන්නත් එපැයි. දිමුත් බෝල දෙකයි කොටා බෝල 20 යි. ලකුණු 5 ට විකට් දෙකයි.

    2 down enawa sylar****** kiyala waththa pahala cricket gahapu dial ekak. eeta passe kaunu 7i wicket 3i :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    2 down enawa sylar****** kiyala waththa pahala cricket gahapu dial ekak. eeta passe kaunu 7i wicket 3i :P

    පල මුසලයෝ යන්න. තෝ ත්‍රෙඩ් දාපු හින්ද තමයි කලින් මැච් පරදුනෙත්. 5 years school cricket + 2 years club ගැහුවේ නිකන් නෙමෙයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පල මුසලයෝ යන්න. තෝ ත්‍රෙඩ් දාපු හින්ද තමයි කලින් මැච් පරදුනෙත්. 5 years school cricket + 2 years club ගැහුවේ නිකන් නෙමෙයි.

    :rofl::rofl:
    5 years school cricket = grade 1 to 5
    2 years club cricket = bogahawaththa cricket club
    :P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :rofl::rofl:
    5 years school cricket = grade 1 to 5
    2 years club cricket = bogahawaththa cricket club
    :P:P

    සෝ ෆනී. මෙච්චර කාලෙකට astra cup එක ගත්ත captains ලා ටික බලපන් හොයාගන්න පුළුවන් වෙයි.:P.