සෝ ෆනී. මෙච්චර කාලෙකට astra cup එක ගත්ත captains ලා ටික බලපන් හොයාගන්න පුළුවන් වෙයි..
astra cup eka kiuwe uba butter walin cup ekak haduwada? 
සෝ ෆනී. මෙච්චර කාලෙකට astra cup එක ගත්ත captains ලා ටික බලපන් හොයාගන්න පුළුවන් වෙයි..
astra cup eka kiuwe uba butter walin cup ekak haduwada? 
astra cup eka kiuwe uba butter walin cup ekak haduwada?
![]()
. මාගරින් 
KMC කාරය ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි ලංකාව දිනන්න ගත්ත. නිකන් නෙමෙයි ඔස්ට්‍රේලියාවට ගහල. අරූගේ තියෙන මුසලකමේ තරම පේනවනේ. ඔලිම්පික් එකට බඩුම තමයි මේ පාර.
පල මුසලයෝ යන්න. තෝ ත්‍රෙඩ් දාපු හින්ද තමයි කලින් මැච් පරදුනෙත්.

මුන් ආතල් ගන්නවා
ඒකට අපේ උන්
මම දන්න විදියට වෙනම ක්‍රිකට් කණ්ඩායම පිහිණුම් අභ්‍යාස කරනවා. ඒත් සුද්දොන්ගේ රටවල (eng, aus, Nz) පිහිණුම් කියන්නේ උන්ගේ එදිනෙදා ජිවිතයේ අනිවාර්ය්ය අංගයක් උන්ගේ ෆිට්නස් හොඳින් තියෙන්න ඒක ගොඩක් වැදගත් වෙනවා ඉන්දියාව මේ ටෙස්ට් එක කයිද ? 100/4 කෝලි කුට්ටුවා ලකුණු 3![]()

anna internet adu wenawalu match online ma balanna pluwanoffice wala unath awulak danne na
![]()
anna internet adu wenawalu match online ma balanna pluwanoffice wala unath awulak danne na
![]()

කොච්චර අඩු වෙනවද...![]()

poddak amathaka unalu kalin karanna idala tiyenne kiyala 
ara thread ekak tiyennepoddak amathaka unalu kalin karanna idala tiyenne kiyala
![]()

කෝ ලින්කුවක් දියන්කෝ මචං...![]()
ara thread ekak tiyennepoddak amathaka unalu kalin karanna idala tiyenne kiyala
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1657444 macho sorry eka dina 100 case ekaklu eka amathaka wela wada asse![]()